හරි මම හොරා කියලනෙ කියන්නෙ

AnuradhaRa

Well-known member
  • කාටද 200 ගාණෙ රීලෝඩ් ඕනෙ

    රීලෝඩ් 5ක් දාන්න පුලුවන්..

    නොම්බරේ හරියට pm කරපල්ල, නැත්තං නිකරුණේ සල්ලි අපරාදෙ

    මං ආයෙ කිරියට එන්නෙත් නෑ

    කලකිරුණ පට්ට විදියට

    මේ මට උදවු කරපු අය

    මට කවදාවත් ඔයාලව අමතක වෙන්නෙ නෑ

    1. සරා
    2. Rummy678
    3. janaka_jr
    4. revox
    5. NJ6
    6. windows_ubuntu
    7. Solo Rider
    8. EssJeeEm
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    200 ඒවා 5ක් ඕනි නෑ. එක පාරම 1000 දාපන්.
    200 ගානේ 5ක් දාන්න යන උබේ Precious Time එක අපරාදේ.
    නම්බර් එක එවන්නම්.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට ඕන. කාටත් එපා එකේ පහම දියං😘

    200 ඒවා 5ක් ඕනි නෑ. එක පාරම 1000 දාපන්.
    200 ගානේ 5ක් දාන්න යන උබේ Precious Time එක අපරාදේ.
    නම්බර් එක එවන්නම්.
    මෙයා ඉස්සෙල්ල ඉල්ලලා. මෙයාට දෙන්ඩ. කව්රුත් නැති නිසා අප්සෙට් යයි කියල මම ඉල්ලුවේ😘
    ------ Post added on Oct 18, 2021 at 4:31 PM
     
    • Wow
    Reactions: NushenD

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    මට ඕන. කාටත් එපා එකේ පහම දියං😘


    මෙයා ඉස්සෙල්ල ඉල්ලලා. මෙයාට දෙන්ඩ. කව්රුත් නැති නිසා අප්සෙට් යයි කියල මම ඉල්ලුවේ😘
    ------ Post added on Oct 18, 2021 at 4:31 PM
    පිස්සුද මචං මට එපා. ඔයා ගන්න.
    ඒ වෙනුවට කෙන්යා ආපු දවසක සෙට් වෙන්න, ගෙදරට එන නරියෙක් රෝස්ට් කරලා තියන්න. :lol:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ado mama nehene oke...
    mama ubata 1 million dollar ewwa..
    ube acc number eka ayeth kiyanna balanna? 🤔
     
    • Wow
    Reactions: Zeuz

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,929
    113
    එකමත් එක රටක
    bored watching tv GIF by Garfield