හරි විදියට නවත්වමු

moveon

Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    පම්ඩයක් යන්න එනකොට හරි විදියට ඒක නවත්වන්න උඹල පාවිච්චි කරන ටෙක්නික් එක මොකක්ද?
    • දෙදොර තද කරගැනීම.
    • නිහඩ මුදා හැරීම.
    • මේසයක හැප්පිලා සද්දෙත් එක්ක පම්ඩ ශබ්දය යටපත් කිරීම.
    • ප්‍රහාරයේ වගකීම වෙනත් අයෙකුට පැවරීම.
    මේ හතරටත් වඩා නිවැරදි තාක්ෂණයක් තිබේ නම්, ඒ ගැනත් ලියන්න
     
    • Haha
    Reactions: wissnshaftler