හරි විදිහට Dollar ගන්න විදිහක්? (රට යන යට)

NiveaFlorex

Active member
  • Apr 1, 2015
    110
    70
    28
    මචන්ලා හරි මාර්ගෙන් dollar ගන්න විදිහක් තියනවද? Bank වලින් දෙන්නේ 500නේ. one-way ticket නිසා උන් කොහෙත්ම ගණන් ගන්නේ නෑ.

    රට යන්න ඉන්නේ. Money exchanges වලින් ගන්න තියනවද? reputed අය කව්ද?
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,422
    2,487
    113
    ඇල්ල
    යන රට අනුව එයාපෝට් එකෙන් ගන්න පුළුවන් (බැංකු තියෙනවා) . මතක තියාගන්න ඇතුලට යන්න කලින් සල්ලි අරගෙන යන්න. ඇතුලේ ඒටිරම් නැ.. අවශ්‍යතාවය අනුව හොද ගානක් මාරු කරගන්න පුළුවන්න.
     

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    Wellawatte money exchange wala one tharam thiyenawa. Umbata one nm un passport ekth seal eka gahala denawa