Dollar නෝට්ටු ගන්න / Money Exchange

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Dollar කිව්වට dollar මත් නෙවෙයි. Pounds 😁
    මචන්ලා මට Pound /GBP නෝට්ටු ගන්න ඕනි වෙලා තියෙනවා GBP 2000 විතර
    මේ central bank chart එකේ හැටියට හෙට තව වැඩි වෙයිද අඩු වෙයිද ?

    තව දෙයක් ඔය prasanna, maruthi වගේ exchange company වල exchange rate එක විදිහට ගන්නේ central bank rate එකද බන්

    chart.png
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මේ central bank chart එකේ හැටියට හෙට තව වැඩි වෙයිද අඩු වෙයිද ?
    Call Nandalal

    ගන්නේ central bank rate එකද බන්
    No.
    ------ Post added on Sep 4, 2023 at 2:56 PM

    මම තව ප්‍රශ්නයක් එකතු කරන්නම්.

    ඔය සල්ලි මාරු කරන තැන්වල ඇයි බන් පොඩි කොළ වලට අඩු රේට් එකක් ලොකු කොළවලට වැඩි රේට් එකක් දෙන්නෙ?

    ලන්කාවෙත් එහෙමයි අනික් රටවලත් එහෙමයි.
    ------ Post added on Sep 4, 2023 at 2:57 PM
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Call Nandalal

    No.
    ------ Post added on Sep 4, 2023 at 2:56 PM

    මම තව ප්‍රශ්නයක් එකතු කරන්නම්.

    ඔය සල්ලි මාරු කරන තැන්වල ඇයි බන් පොඩි කොළ වලට අඩු රේට් එකක් ලොකු කොළවලට වැඩි රේට් එකක් දෙන්නෙ?

    ලන්කාවෙත් එහෙමයි අනික් රටවලත් එහෙමයි.
    ------ Post added on Sep 4, 2023 at 2:57 PM
    ehenm un rate eka hatiyata gamme mokakda bn

    loku kola maru karanna kamathi nahalu ne bn e ratawal wala ewun
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ehenm un rate eka hatiyata gamme mokakda bn
    eka eka unge wenama rate thiyenawa ban. bankuwe ganata wada apita labai ungen ganna eka.

    mama danne na un rate kohoma hadhanawada kiyala.

    godak weleta Central Bank rate eka balala eeta wada honda rate ekak denawa athi.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,747
    18,529
    113
    ඔය සල්ලි මාරු කරන තැන්වල ඇයි බන් පොඩි කොළ වලට අඩු රේට් එකක් ලොකු කොළවලට වැඩි රේට් එකක් දෙන්නෙ?

    ලන්කාවෙත් එහෙමයි අනික් රටවලත් එහෙමයි.
    Logistics :lol: