හරි වේලාවට යන්න බෑරි කොච්චි...........

kalugirawa

Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    හරි වේලාවට යන්න බෑරි කොච්චි...........

    අපි හෙමදාම යන්නෙ කොච්චියේ, හෑමදාම ලෙට්. ඒ උනාට හෑමදාමවගේ Ticket Check කරනවා... මේක හරිද??
    ඈය් මේ කොච්චි වෙලාවට යන්නෙ නෙත්තේ ?????
     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    හෑමදාම ලෙට් තමියි, මක්කොරන්නද අපි:(
    ඒත් මොකද මෙ
    Ticket ගැන කතාව ,හොරා වගේ යන්ඩ බැරි හින්ද නේද්?:lol::lol::lol::lol::lol:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    අපි හෙමදාම යන්නෙ කොච්චියේ, හෑමදාම ලෙට්. ඒ උනාට හෑමදාමවගේ Ticket Check කරනවා... මේක හරිද??
    ඈය් මේ කොච්චි වෙලාවට යන්නෙ නෙත්තේ ?????

    අපි ශ්‍රී ලාංකික අය විදියට ඕව්වාට පුරුදු වෙන්න ඕනෙ...:)
     

    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    naha ban akurata weda nam.... hemadeyak ma akurata thiyenna onei......
    mam dannawa ticket nethuwa yannath..........
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    දන්නෙ නෑ
    කොච්චි වල වෑඩිය ගමන් බිමන් යන්නෙ නෑ
     

    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    oya yanne mona train eke da???
    ruhunu galu kumarila yanne office welawata newei ne..... parakku unata therenne neha..
    sagarika nam parakkuwenawa....... eyeth late....
     

    Mathupala.

    Junior member
  • Dec 28, 2010
    393
    21
    18
    oya yanne mona train eke da???
    ruhunu galu kumarila yanne office welawata newei ne..... parakku unata therenne neha..
    sagarika nam parakkuwenawa....... eyeth late....

    sagarika 8.10am wenakota kotuwe ne ? ,

    ruhunu kumari 8.50am , galu kumari 10.00am :)