හරි සතුටුයි... දන්සලක් දුන්නා

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,773
    28,147
    113
    Dansal denna Vesak Poson enakanma inna one na ne

    අනිවාර්යෙන්

    Umba watch1 gannawa kiya kiya hitiya neda? Gattada?
    Aluth watch1 dagenama dansala dunnada?
    Anyway nice job machan!

    ගන්න බැරි උනා මචන් තාම, ඒක ගන්න පුලුවන් වෙන්න කියලා විශ් කරපන් මට :P

    Seeni Sambal or sauce ?

    සෝස්

    Personally mama nam dansal anumatha karanne na. Ita wada hondayi a salli walin duppath pawul kipayakara directly udaw karana eka. Me kaale watinne eka.

    Anyways its your money and your effort, so I don't care.

    Just sharing my opinion

    Thanks bro :)

    Mamath kawa. Mara rasai friend. Thank you.

    Anyways spoons bedapu akka lasaanai.

    haha :lol:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,773
    28,147
    113
    Hodai wade.oita wada hodai duppath pawulakata udaw kara nam.mama 14yrs wala indala dansal du na 19 wenakal.
    Passe theruna eka moda sinhallu ge gobba fun ekak kiyala. Salli thiyena un ne 90%ewalin kaala yanne.awurudu 20 weddi sahena deyak therum gaththa. So oya boru wada mage na.
    මම ඒක දුන්නා බන් දැන මාස 5කට විතර කලින්, ගෙවල් 10කට වගේ දුන්නා බඩු මල්ලක් :)
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    පින් පව් නම් මම දන්නේ නැහැ, එත් තමන්ගේ හිත සතුටු වෙන නිවෙන ලබ්බක් කරපන්. එකෙන් තව මනුස්සයෙකුට හොඳක් වෙනවා නම් එච්චරයි.
    ලබන පාර ඔයිට ලොකුවට කරන්න ආර්ථික ලැබේවා.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    පළවෙනි පාරට දන්සලක් දුන්නා මචංලා. මම මඤ්ඤොක්කා දෙන්න හැදුවෙ. වැඩේ හරි ගියේ නෑ හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ නූඩ්ල්ස් + සෝස් දෙන්න තීරණය කළා. 450+ වඩා දීගන්න පුළුවන් උනා. දුක සීන් එක තමයි පෝලිමේ පෙලක් අයට දීගන්න බැරි උනා අන්තිමට හිටපු. 😓 ඊළඟ පාර දෙනවා මීට හොඳට. 🙂
    සතුට = පින
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මේ දවස් වල මනුස්සයෙක්ට කෑම වේලක් දෙනවා කියන්නේ මචෝ හදපු වදපු දෙමව්පියන්ටත් එක්ක පිං සිද්ද වෙන වැඩක්
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    Personally mama nam dansal anumatha karanne na. Ita wada hondayi a salli walin duppath pawul kipayakara directly udaw karana eka. Me kaale watinne eka.

    Anyways its your money and your effort, so I don't care.

    Just sharing my opinion
    උබ කීදෙනෙකුට එහෙම උදව් කරලා තියෙනවද?
    අනේ නිකන් පලයන් බන් :lol: