Dansal denna Vesak Poson enakanma inna one na ne
Umba watch1 gannawa kiya kiya hitiya neda? Gattada?
Aluth watch1 dagenama dansala dunnada?
Anyway nice job machan!

Seeni Sambal or sauce ?
Personally mama nam dansal anumatha karanne na. Ita wada hondayi a salli walin duppath pawul kipayakara directly udaw karana eka. Me kaale watinne eka.
Anyways its your money and your effort, so I don't care.
Just sharing my opinion

Mamath kawa. Mara rasai friend. Thank you.
Anyways spoons bedapu akka lasaanai.

මම ඒක දුන්නා බන් දැන මාස 5කට විතර කලින්, ගෙවල් 10කට වගේ දුන්නා බඩු මල්ලක්Hodai wade.oita wada hodai duppath pawulakata udaw kara nam.mama 14yrs wala indala dansal du na 19 wenakal.
Passe theruna eka moda sinhallu ge gobba fun ekak kiyala. Salli thiyena un ne 90%ewalin kaala yanne.awurudu 20 weddi sahena deyak therum gaththa. So oya boru wada mage na.

සතුට = පිනපළවෙනි පාරට දන්සලක් දුන්නා මචංලා. මම මඤ්ඤොක්කා දෙන්න හැදුවෙ. වැඩේ හරි ගියේ නෑ හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ නූඩ්ල්ස් + සෝස් දෙන්න තීරණය කළා. 450+ වඩා දීගන්න පුළුවන් උනා. දුක සීන් එක තමයි පෝලිමේ පෙලක් අයට දීගන්න බැරි උනා අන්තිමට හිටපු.ඊළඟ පාර දෙනවා මීට හොඳට.
![]()
my opinion is the same.Personally mama nam dansal anumatha karanne na. Ita wada hondayi a salli walin duppath pawul kipayakara directly udaw karana eka. Me kaale watinne eka.
Anyways its your money and your effort, so I don't care.
Just sharing my opinion
උබ කීදෙනෙකුට එහෙම උදව් කරලා තියෙනවද?Personally mama nam dansal anumatha karanne na. Ita wada hondayi a salli walin duppath pawul kipayakara directly udaw karana eka. Me kaale watinne eka.
Anyways its your money and your effort, so I don't care.
Just sharing my opinion
