හරීන්ට නම් දැන් හරි වගේ නේද

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හරීන්ට නම් දැන් හරි වගේ නේද

    16828_10153062395669420_3410316895226308868_n.jpg


    ඌව පළාත් සබාවේ 2014 වර්ෂය වෙනුවෙන් වියදම් නොවූ මුදල් බව සඳහන් කරමින් රුපියල් මිලියන 15ක වියදමක් දරා බ්‍රසීලයේ ජනෙයිරෝ නුවර බලා යාමට සංවිධානය කරමින් තිබූ සංචාරයක් ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා‍‍ගේ මැදිහත්වීමෙන් නතරකර දමා තිබේ.

    ‍හරීන් ප්‍රනාන්දු මහතා මහ ඇමති තනතුරට පත්වීමෙන් පසුව මෙම සංචාරය සූදානම් කර තිබීම විශේෂත්වයකි. පසුගිය ජනවාරි 29වනදා ජවිපෙ මන්ත්‍රීවරයා මේ පිළිබඳව පළාත් සභාවේදී ප්‍රශ්න කර ඇත. පසුගියවසරට අදාළ මුදල් මෙම වසරේදී යොදාගැනීම නීතිවිරෝධී බවත් මහජන ධනය මේ ආකාරයෙන් වි‍නාශකිරීමට එරෙහිව ක්‍රියා කරන බවත් විද්‍යාරත්න මහතා පවසායි.

    ඊයේ (10) රැස්වූ පළාත් සභා ඇමති මණ්ඩලයට මෙම සංචාරය අවලගු කිරීමට සිදුවී තිබේ.
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    chande kale mawbima paththare poi stage eke kiyowala kulagana samithiyak gaanata watuna.tirange golayonta una ganenawa tiranwa elluwa dawasata.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අඩු වියදම් විකල්පයක් ලෙස රියෝ නොයා පට්ටයා ගියා නම් හරි