හරීන්ට_ප්‍රහාරයක්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හරීන්ට_ප්‍රහාරයක්

    ‘පොලිස් මුරපොළ ළඟදි හරීන්ට ප්‍රහාරයක්‘



    Hareen-www.nethfm.com005.jpg



    හාලිඇළ පොලිස් මුරපොල අසල දී අද (22) සන්ධ්‍යාවේ කඩු පොලු රැගත් පිරිසක් එක්සත් ජාතික පක්ෂ මහ ඇමැති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා සමඟ ගමන් කළ වාහන කිහිපයකට පහර දී අලාභ හානි කළැයි පොලිසියට පැමිණිලි කර ඇත.
    එම පහර දීමෙන් හරීන් ප්‍රනාන්දු මහතා ගමන් කළ වාහනය ඇතුළු වාහන තුනකට අලාභා හානි සිදුවී ඇත. එම අවස්ථාවේ එතැනින් ගමන් කරමින් සිටි මාධ්‍යවේදියකුගේ වෑන් රියකට ද ගල් පහරක් වැදී විදුරු කැඩුණු බවට ඔහු බදුල්ල පොලිසියට පැමිණිලි කළේය.
    හරීන් ප්‍රනාන්දු මහතාගේ ලේකම්වරයකු පැවසුවේ සිද්ධිය ගැන පැමිණිලි කිරීමට හරීන් ප්‍රනාන්දු මහතා හාලි ඇල පොලිසියට ගිය බවයි.
    ඔහු මෙසේද කීවේය.
    ‘එක්සත් ජාතික පක්ෂයේ කටවුට් හා කාර්යාල කඩා පිළිස්සූ සිද්ධියක් ගැන වාර්තාවීමෙන් පසුවයි අපි හාලිඇලට ගියේ. අපේ කටවුඩ් කඩා ගිනි තබනු දුටුවා. තුන් හාරසියයක පමණ පිරිසක් එහි සිටියා. හාලිඇල පොලිස් මුරපොල ඉදිරිපිට සිටි ඔවුන්ගෙන් සමහරකු අත කඩු, පොලු තිබුණා.
    අපි යද්දි අපේ වාහනවලට කඩු පොලුවලින් ගැහුවා. අපේ වාහනවලට හානි වුණා. හරීන් මහත්තයා ගිය වාහනයේ පිටුපස කුඩු වුණා. මේක සැලසුම් කරලා කරපු දෙයක්.‘
    සිද්ධියෙක් කිසිවකුට තුවාල නොවූ බව ද ඔහු කීවේය.



    lankadeepa




    උපරිම වේදනාවේ සළකුණු!!!

    10358563_712170465531494_2690837363268267412_n.jpg


    :D:D:D


     
    Last edited:
    • Like
    Reactions: adflavion

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඊලග මැතිවරණෙ වැරදිලා හරි මහින්ද දින්නොත් මුළු විපක්ෂයම මරයි මෙ යන විදියට බැලුවොත්.
    කල්පනා කරලා බලපල්ලා
     
    Last edited:
    Feb 3, 2014
    860
    125
    0
    ඊලග මැතිවරණෙ වැරදිලා හරි මහින්ද දින්නොත් මුළු විපක්ෂයම මරයි මෙ යන විදියට බැලුවොත්.
    කල්පනා කරලා බලපල්ලා

    එච්චර ප්‍රථමික විදිහට හිතන්න එපා බන්... පොඩි ළමයි වගේ හිතන්න එපා!!! :yes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    එච්චර ප්‍රථමික විදිහට හිතන්න එපා බන්... පොඩි ළමයි වගේ හිතන්න එපා!!! :yes:
    පොඩි උන් කරන වැඩ කරනකොට එහෙම නොහිතා කොහොමද?:yes:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    owa samanya dewal habai karabagena inne nathiwa harin oka afford karapu vidiha hodai.
    danui dane samantha vidyaratne ge gedaratath gahala neda.
    marage pissuwa hodatama thada wela wage
     
    Last edited:

    Similar threads