හරීන් ද සජීත්ද
එක්සත් ජාතික පක්ෂය යලි ජය මාවතට ගෙන එම සඳහා කල පරිත්‍යාගයට කෘතගුණ සැලකීමක් වශයෙන් හරින් ප්‍රනාන්දු මහතා පක්ෂයේ උප නායක තනතුරට පත් කිරීමට එජාප නායකයාගේ අවධානය යොමුවී ඇතැයි 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
ඒ සම්බන්ධයෙන් වූ යෝජනාවක් හෙට (23) පැවැත්වෙන එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට ගෙන ඒමට නියමිතව ඇතැයි ද පැවසේ. සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය නායකයා කිරීමේ යෝජනාව ද හෙට පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
source http://tinyurl.com/mg7tncd