හරීන් ප‍්‍රනාන්දුගේ නොගෙවූ විදුලි බිල ලක්‍ෂ 18යි…

iworld

Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විසින් රුපියල් ලක්ෂ 18කට අධික විදුලි බිලක් ගෙවීම පැහැර හැර ඇති බවට චෝදනා එල්ල වෙයි.

    අංක 37, කැප්පෙටිපොළ මාවත, කොළඹ 05 පිහිටි සිය නිවසෙහි විදුලි බිල මෙසේ ගෙවා නැතැයිද සදහන්ය.

    ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්ඩලයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා මේ බව පැවසීය.


    @nicjosh83 @erozan menna nadu dapalla??
    මල්ශා තමයි ඕකට වගකියන්න ඕනි මහ රෑ ඇහැරල හිටියට🤭🤭🤭🤭
     
    • Haha
    Reactions: SLK_sri