හරීන් මනුෂ ඇතුලු ඇමති 10 ක් අද දිවුරුම් දෙයි ! 😋

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    ආණ්ඩුවට සම්බන්ධ වන වෙනත් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වල ඇමතිවරුන් දසදෙනකු මෙසේ දිවුරුම් දෙනු ඇතැයි දැනගන්නට ඇත.
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා ,මහින්ද අමරවීර,ස්වාධීන කණ්ඩායම නියෝජනය කරන සුසිල් ප්‍රේම ජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා,ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ ,ටිරාන් අලස්, ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොන්ඩමන්,ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද,සමගි ජන බලවේගය නියෝජනය කරන හරීන් ප්‍රනාන්දු ,මනුෂ නානායක්කාර යන මහත්වරුන් මෙසේ දිවුරුම් දෙනු ඇතැයි දැනගන්නට ඇත.
    නිමල් සිරිපාල ද සිල්වා මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ද, මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම ඇමතිවරයා ලෙස ද , සුසිල් ප්‍රේම ජයන්ත මහතා අධ්‍යාපන ඇමතිවරයා ලෙස ද ,විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍යවරයා ලෙස ද , ටිරාන් අලස් මහතා මහජන ආරක්ෂක ඇමැතිවරයා ලෙස ද දිවුරුම් දීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
    ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයා ,අගමැතිවරයා ඇතුළුව 25 දෙනකුට සීමා කෙරෙන අතර,ඉන් සිවු දෙනකු දැනටමත් දිවුරුම් දී ඇත.
    ඉතිරි හත් දෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් පත්කරනු ඇතැයි දැනගන්නට ඇත.
    ඔවුන් ඉදිරි දිනකදී දිවුරුම්දීමට නියමිතව ඇති බවද වාර්තා වේ.
    මේ අතර ,රාජ්‍ය ඇමතිවරුන් තිස් දෙනකු පත් කිරීමට නියමිත බවද දැනගන්නට ඇත.
    - lankadeepa.lk​
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    නිමලය අඩ අඩ ඉදල කොහෙම හරි ඇමතිකමක් ඉල්ලගෙන. රනිලට එපාම වෙලා දෙන්න ඇත්තෙ.

    මේ පක්කු නම් පුදුම සාපයක්.
    ------ Post added on May 20, 2022 at 7:43 AM
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මනුශයයි හරිනයි පාස්කු පාස්කු පාස්කු ගගා උන්නෙ ඕකට තමයි, අන්තිමට සහරාන් ගහන්ඩ එද්දි පුක් කෙලි දදා උන්න ගූ පොන්නය එක්ක එකතුවෙලා පාස්කු ප්‍රහාරය ගැන හොයන්ඩ යන්නෙ...

    කෝ මේ පොන්න මැල්කම් රoජිතා ඈ බොල පොන්න වේස නාකි හම්පඩයො තොට සැපද දැන්?????🤣🤣🤣🤣🤣🤣🤣🤣
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,610
    16,491
    113
    මනුශයයි හරිනයි පාස්කු පාස්කු පාස්කු ගගා උන්නෙ ඕකට තමයි, අන්තිමට සහරාන් ගහන්ඩ එද්දි පුක් කෙලි දදා උන්න ගූ පොන්නය එක්ක එකතුවෙලා පාස්කු ප්‍රහාරය ගැන හොයන්ඩ යන්නෙ...

    කෝ මේ පොන්න මැල්කම් රoජිතා ඈ බොල පොන්න වේස නාකි හම්පඩයො තොට සැපද දැන්?????🤣🤣🤣🤣🤣🤣🤣🤣

    ඊයා යකෝ තොපි වගේ බයියෝ..ගෙදර ටොයිලට් ඵකක් නෑ නේද..🤮🤮🤮


    QbRVOSN.png
     
    • Haha
    Reactions: u_make_me_sick_

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ආතල් ආතල් මාරු ඇමති මණ්ඩලේ සොරි .කොම් වගේ

    ,රාජ්‍ය ඇමතිවරුන් තිස් දෙනකු පත් කිරීමට නියමිත බවද දැනගන්නට ඇත. :LOL: :LOL: :LOL: :LOL: :LOL: :LOL: :love::love::love::love::love:
    ------ Post added on May 20, 2022 at 8:02 AM
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    ඊයා යකෝ තොපි වගේ බයියෝ..ගෙදර ටොයිලට් ඵකක් නෑ නේද..🤮🤮🤮


    QbRVOSN.png
    ඇයි මේ බූරුවා ව ආයේ කට්ටිය quote කරන්නේ? මුව ගණන් ගන්නේ නැතුව හලල තිබ්බ නේද. දිගටම එහෙම තියාගත්තා නම් හරි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඊයා යකෝ තොපි වගේ බයියෝ..ගෙදර ටොයිලට් ඵකක් නෑ නේද..🤮🤮🤮


    QbRVOSN.png
    රිදෝ ගත්ත නේද වේස පොන්නයො, තව ඉස්සරහට ඔයිට වඩා වේදනාව විදගන්ඩ වෙනව , තොපිටයි මැල්කමාටයි උපරිමේ කෙලෙවුවෙ නැත්තන් අපි බයියො නෙමේ
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    පොන්නයෙක් අගමැති වෙලා නිවටයෙක් ජනාධිපති උනාම ඔහොම තමා (අතීත විත්ති).. 5 ගුණාකාර වලින් වැඩි වෙන්නේ ඇමතිධූර..
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,610
    16,491
    113
    රිදෝ ගත්ත නේද වේස පොන්නයො, තව ඉස්සරහට ඔයිට වඩා වේදනාව විදගන්ඩ වෙනව , තොපිටයි මැල්කමාටයි උපරිමේ කෙලෙවුවෙ නැත්තන් අපි බයියො නෙමේ

    ඊයා ඊයා ඊයා..ජරා පවුලකට දාව ඉපදුණ කරුමක්කාරයා.කැන්සර් හැදිල විඳවල මැරෙන්න ඕන තොගේ මුළු පවුලම..හිඟන පවුලක් සක්කිලියෙක් රටට ජාතක කරලා රටම පටලවන කරුමෙට උපන් මූසලයා.🤮🤮🤮🤮🤮

    QbRVOSN.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇයි මේ බූරුවා ව ආයේ කට්ටිය quote කරන්නේ? මුව ගණන් ගන්නේ නැතුව හලල තිබ්බ නේද. දිගටම එහෙම තියාගත්තා නම් හරි.
    මාව හලන්ඩ ලොල් තොපි තමයි හැලිල යන්නෙ පොන්න රැල කන්ඩ බොන්ඩ නැති උනාම තේරෙයි තොපිට ගොන් රැල..🤣🤣🤣🤣
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    බුද්දික පතීරණ විතරයි හොද මිනිහෙක්ට ඉන්නේ බලන් යද්දී
    u ude pandara parliment awilla media walata penna podi talk ekak issue karala maru wenawa. :lol::lol::lol: hodai kiyala minissu na bosa.
     
    • Sad
    Reactions: lasankandy

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,260
    27,970
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඇයි මේ බූරුවා ව ආයේ කට්ටිය quote කරන්නේ? මුව ගණන් ගන්නේ නැතුව හලල තිබ්බ නේද. දිගටම එහෙම තියාගත්තා නම් හරි.
    ඔවු බන්.
    ඒ කාලේ නැට්ට පුකේ ගහන හිටියේ
     
    • Like
    Reactions: Bart_Allen