හරීන් ✔️✅
Los pollos hermanos Well-known member Mar 15, 2018 5,061 2 5,923 113 Albuquerque, New Mexico, United States Jun 4, 2020 #1 Reactions: sithija.h, D_Mad, Kevin_Fdo and 8 others
cygnett Well-known member Dec 3, 2015 338 267 63 Jun 4, 2020 #2 Reactions: nicjosh83, Los pollos hermanos, HKavinda and 2 others
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Jun 4, 2020 #3 ඕකුන් ඔක්කොම පොන්නයො රවියත් ඔහොමනෙ Reactions: nicjosh83, HYBRIDPC and Tramadol
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Jun 4, 2020 #4 හරි ලැජ්ජකාරය ඔහොම හිටියට Reactions: Lankaputhra16, nicjosh83 and Los pollos hermanos
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,043 113 Jun 4, 2020 #5 හපෝයි...... බුහ්..... ගෑවානම්, බිමට කඩන් වැටෙනවා Reactions: Los pollos hermanos, HKavinda, HYBRIDPC and 1 other person
Jack_Sparrow Well-known member Jun 16, 2008 42,529 1 16,937 113 Black Pearl Jun 4, 2020 #6 chanden passe mahinda mahattayage daath shakthimath karanna puluwan awasthawak tiyanawa wage kohomada 2/3 ganna support karala harin amathikamak gattot
chanden passe mahinda mahattayage daath shakthimath karanna puluwan awasthawak tiyanawa wage kohomada 2/3 ganna support karala harin amathikamak gattot
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Jun 4, 2020 #7 kellek lajawata ambarenawa wage ne ambarenne. Reactions: nicjosh83
K KavinduDD Well-known member Dec 21, 2017 3,223 1 562 113 Jun 4, 2020 #8 අතින් ඇල්ලුවා කියලා ළමිස්සි වගේ අබේරෙන අබිරිල්ල කොහොමද ? පිස්සු හැ sb ව මතක් ]වුනා Reactions: asylum, D_Mad, Lankaputhra16 and 2 others
HKavinda Well-known member Dec 23, 2013 54,198 20,507 113 Panadura Jun 4, 2020 #9 nicjosh83 said: හපෝයි...... බුහ්..... ගෑවානම්, බිමට කඩන් වැටෙනවා Click to expand... අනෙක් වෙලාවට නම් කොහොමද සීයකට විතර ගහන්න කතාව Reactions: Los pollos hermanos, asylum, nicjosh83 and 1 other person
nicjosh83 said: හපෝයි...... බුහ්..... ගෑවානම්, බිමට කඩන් වැටෙනවා Click to expand... අනෙක් වෙලාවට නම් කොහොමද සීයකට විතර ගහන්න කතාව
asknrk Well-known member Feb 10, 2007 2,849 797 113 @Thusithaya Jun 4, 2020 #10 kohmaath mahinda wa lagatma dakla thiyanwa ona ekkak aberenawa miniha dakkama Ath rajak wage --- mama baiyak nemei Reactions: Robinhood wage ekek and KavinduDD
kohmaath mahinda wa lagatma dakla thiyanwa ona ekkak aberenawa miniha dakkama Ath rajak wage --- mama baiyak nemei
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Jun 4, 2020 #11 මහින්ද ලගට කිට්ටු උනාම ඔය රනිල හුටන්ල වගේ නෙවෙයි බං. සිංහය වගේ.. ඇඩෙනවා.. පෙනුම ඉතින් සුපිරි... ඕනම කෙනෙකෙ වසගයට ගන්න පුලුවන් තරම් පෙනුමක් තියනවා.
මහින්ද ලගට කිට්ටු උනාම ඔය රනිල හුටන්ල වගේ නෙවෙයි බං. සිංහය වගේ.. ඇඩෙනවා.. පෙනුම ඉතින් සුපිරි... ඕනම කෙනෙකෙ වසගයට ගන්න පුලුවන් තරම් පෙනුමක් තියනවා.
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Jun 4, 2020 #12 D_Mad said: මහින්ද ලගට කිට්ටු උනාම ඔය රනිල හුටන්ල වගේ නෙවෙයි බං. සිංහය වගේ.. ඇඩෙනවා.. පෙනුම ඉතින් සුපිරි... ඕනම කෙනෙකෙ වසගයට ගන්න පුලුවන් තරම් පෙනුමක් තියනවා. Click to expand... වෙන්නැති ඒකනෙ ඉරොසන් ගෑනිවත් යවනවා කීවෙ Reactions: shw7
D_Mad said: මහින්ද ලගට කිට්ටු උනාම ඔය රනිල හුටන්ල වගේ නෙවෙයි බං. සිංහය වගේ.. ඇඩෙනවා.. පෙනුම ඉතින් සුපිරි... ඕනම කෙනෙකෙ වසගයට ගන්න පුලුවන් තරම් පෙනුමක් තියනවා. Click to expand... වෙන්නැති ඒකනෙ ඉරොසන් ගෑනිවත් යවනවා කීවෙ
laknath123 Well-known member Jun 23, 2007 18,233 3,061 113 click here Jun 4, 2020 #13 ඇතතටම සිංහයෙක්ගේ පෞරුෂයයි....නරියෙකගේ පෞරුෂයයි අතර වෙනස තමා... දැන් එයි...දුවගෙන.................
indikaku Well-known member Apr 17, 2011 1,492 971 113 Jun 5, 2020 #14 යකො මහින්ද මහත්තයයි හරීනුයි සීයයි මුනුබුරයි වගේ. කොන්ඩෙන් වයස මනින්න බෑ වගේ ඔය වගේ ඇක්ෂන් එකකින් මිනිහෙකුගේ පෞර්ෂය මනින්න බෑ. මට නම් පේන්නේ මොකක් හරි කඩප්පුලි කථාවක් කියලා නිකන් කින්ඩියට හිනාවෙනවා වගේ.
යකො මහින්ද මහත්තයයි හරීනුයි සීයයි මුනුබුරයි වගේ. කොන්ඩෙන් වයස මනින්න බෑ වගේ ඔය වගේ ඇක්ෂන් එකකින් මිනිහෙකුගේ පෞර්ෂය මනින්න බෑ. මට නම් පේන්නේ මොකක් හරි කඩප්පුලි කථාවක් කියලා නිකන් කින්ඩියට හිනාවෙනවා වගේ.