හරීන් ✔️✅

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    FB_IMG_1591273394537.jpg
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    chanden passe mahinda mahattayage daath shakthimath karanna puluwan awasthawak tiyanawa wage :-D
    kohomada 2/3 ganna support karala harin amathikamak gattot :P
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මහින්ද ලගට කිට්ටු උනාම ඔය රනිල හුටන්ල වගේ නෙවෙයි බං. සිංහය වගේ.. ඇඩෙනවා.. පෙනුම ඉතින් සුපිරි... ඕනම කෙනෙකෙ වසගයට ගන්න පුලුවන් තරම් පෙනුමක් තියනවා.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මහින්ද ලගට කිට්ටු උනාම ඔය රනිල හුටන්ල වගේ නෙවෙයි බං. සිංහය වගේ.. ඇඩෙනවා.. පෙනුම ඉතින් සුපිරි... ඕනම කෙනෙකෙ වසගයට ගන්න පුලුවන් තරම් පෙනුමක් තියනවා.
    වෙන්නැති
    ඒකනෙ ඉරොසන් ගෑනිවත් යවනවා කීවෙ
     
    • Haha
    Reactions: shw7

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඇතතටම සිංහයෙක්ගේ පෞරුෂයයි....නරියෙකගේ පෞරුෂයයි අතර වෙනස තමා...
    දැන් එයි...දුවගෙන.................
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,492
    971
    113
    යකො මහින්ද මහත්තයයි හරීනුයි සීයයි මුනුබුරයි වගේ. කොන්ඩෙන් වයස මනින්න බෑ වගේ ඔය වගේ ඇක්ෂන් එකකින් මිනිහෙකුගේ පෞර්ෂය මනින්න බෑ. මට නම් පේන්නේ මොකක් හරි කඩප්පුලි කථාවක් කියලා නිකන් කින්ඩියට හිනාවෙනවා වගේ.