මිනිස්සුන්ගේ දැනුම සහා ප්රයෝගික බාවිතව මිස්ලිඩ් කරලා මේ කරන වැඩේ ගමේ අහිංසක මිනිස්සුන්ට කරන්න පුළුවන්. නමුත් මතක තියාගනින්, හැම මිනිහම ලංකාවේ ඇතුලෙම ඉන්න උන් නෙමෙයි. පිට රට ජිවත් වෙන පිටරට පාස්පෝට් තියන. පිටරට සිටිසන් ගත්තු මිනිස්සු මේවා දකිනවා. මේවා බොරු කියලා ඒ මිනිස්සු කිව්වම සජිත්ජ්ගේ වහල්ලු කියලා උබලට පුළුවන් අපේ කට වහන්න. අනිවාර්යෙන් ගම්වල මිනිස්සුන්වත් රවට්ටන්න පුළුවන්, නමුත් 2015දී සිරිසේන වගේම, 2019දී නන්දසේන පිචන් වෙනකොට මෙන්න මේ ත්රෙඩ් එක 2022දී විතර ආයේ බම්ප් කරලා අපිත් චන්දෙ දුන්නේ පොහොට්ටුවට තමා කියලා කියපන් දැන් හංසයාට දුන්න උන් 2015දී කිව්වා වගේ.
hari ban kenthi gannepa. thenuwarath ekka gihin naduwak daapan




