හරීන්_මඩ_ෆේල්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    UNP කාරයෝ හරක් කියන්නේ නිකන්යෑ,, උඩහමුල්ල පැත්තේ ඉන්න්වනම් බලන්න, සම්පත් බැන්ක් එක ගාව පුතානෝගේ ස්ටේජ් එකක් ගහලා,, එක්ව ඉදිරියට සින්දුවඉ, ඉරාජ්ගේ පුතානෝ සිංදුවයි දාන්නේ,, පුතානෝ ට ඇහුනනම්,, ඒත් තෙරෙන එකක් නෑ,, උට ගහපු එකක් කියල හිතයි..:lol::lol::lol:

    අපොයි බන් හොදටම නානවා වගේ:lol::lol::lol:
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    oka forge karanam forge karanne namal newe..namal oka twitter post karapu eka witharai kale..
    kohomath oya prashne 17n passe enne na.. 16 wenakan unp un negetive campaign karanna oka use karata..mun nadu danneth na giya para una wage courts walin gota nirdoshi unot chanda bara ganak kadenawa.. mun eka nisa negtive campaign eke point ekak widihata oka thiyan innawa..

    depaththema negetive campaign eka wenawa.. wenas thiyenne gota ge paththe negetive campaign eka karanne wimal wage aya.. sajith sir ekata point hadala denawa gon katha kiyala...:D
    උබට මතකද මේ ලගදි ඇමෙරිකන් දිප්ලෝමට් කෙනෙක් එංගලන්තේදී ඇක්සිඩන්ට් එකක් වෙලා මලා.. එකේදී නිග්ලෙජන්ස් කියලා ඒ මනුස්සයාගේ ගැනි ගේමක් ඇද්දා එංගලන්තේ උන්ට. එකට ඇමෙරිකාව රෙස්පොන්ස් කරපු විදිය පට්ටා ෆස්ට් නේ බන්.. අන්න එහෙම මේ ප්‍රශ්නේ විසදන්න පුළුවන් රාජ්‍යත්‍රන්ත්රිකව රනිල්ට එක කෝල් එකෙන්. හැබැයි ඌ එහෙම කරන්නේ නැහැ. මොකද උත් දන්නවා ඇමෙරිකන් උනුත් දන්නවා ගෝටත් දන්නවා ගේම් එක ප්ලේ කරන විදිය.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1573396414665.jpg
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    කූට ලේඛනයක්. හැබැයි බයියා ආයේ ඉන්ග්‍රිසි වරද්දගෙන හිස් සෙල්ෆ් කියලා දාන්නේ නෑ බයින්සන්. හිම් සෙල්ෆ්



    05.jpg

    :lol::lol::lol:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    සජිත්ට ජනාධිපති වෙන්න තියන එකම සුදුසුකම ගෝඨාභයගෙ ද්විත්ව පුරවැසිභාවය ද. ඒකනෙ ඕක ඔච්චර ඔප්පු කරන්න දඟලන්නෙ OT ත් අරන් :lol:
     
    • Like
    Reactions: pga

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    සජිත්ට ජනාධිපති වෙන්න තියන එකම සුදුසුකම ගෝඨාභයගෙ ද්විත්ව පුරවැසිභාවය ද. ඒකනෙ ඕක ඔච්චර ඔප්පු කරන්න දඟලන්නෙ OT ත් අරන් :lol:

    hapoi :shocked:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,786
    8,117
    113
    Kotahena
    සජිත්ට ජනාධිපති වෙන්න තියන එකම සුදුසුකම ගෝඨාභයගෙ ද්විත්ව පුරවැසිභාවය ද. ඒකනෙ ඕක ඔච්චර ඔප්පු කරන්න දඟලන්නෙ OT ත් අරන් :lol:

    :lol::lol: හැමදාම උං කරන්නේ මඩ වලින් දිනන්න.
    පුළුවන් තරං සිංහල උන්ට අැරලා..

    මේ සැරේ නං උං ඉවරෙටම ඉවරයි.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,786
    8,117
    113
    Kotahena
    සජිත් ට දෙන්නේ නෑ. කොච්චර ඇඬුවත් බෑ දෙන් නෑ
    බදුර්දීන් ව අත් අඩංගුවට ගන්ඩ කියන්ඩ කැලෑ කැපුවට
    හිස්බුල්ලා ව arrest කරන්න කියලා මුස්ලිම් උං ම කියනවා. Unp එක රකිනවා
    සජිත් ට දෙන් නෑ මිනිහො
    වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන් නැතිව ඉඳපන්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,919
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    alaina-teplitz-has-met-mahinda-rajapaksa.jpg



    මෙන්න මෙදා තමා මේ ඩිල් එක හරියටම ගහපු දවස. මේ ගැනී ලංකාවට ඇවිත් මාසයක් ගියේ නැහැ රනිල්ට පුකට පයින් ගහලා සිරිසේන එලෙව්වා.. රනිලා අඩාගෙන ගිහින් දුක කිව්වේ මේකිට. මෙකි ෂුවර් එකටම රනිල්ට අගමැතිකම අරන්දුන්නේ ඊලග ප්‍රසිදන්ෂල් එකට ගෝටා ගේනකොට රනිලා කටවහගෙන ඉන්න පොරොන්දුව මත. මැයි මසෙ දවසක මට මතක හැටියට මේ ගැනී කාල්ටන් හවුස් ගිහින් මහින්ද මුණගැහුනේ. එතකොට චන්දයක් ගැන හිතලත් නැහැ. ඇමෙරිකන් උන් මේ පාර ගහපු ගේම පට්ටා සිරා..

    :shocked: