හරීන්_හිරුණිකා

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මෙකනම් මාත් අහල තියෙනව මාර දවසෙ වැඩි හරියක් ගතකරන්නෙ අනුන්ගෙ ඔපදුප හොය හොයා
    ගොට්ට අල්ලන මිඩියා කරයොත් එක එක කියො කියොලු.එචචර අදායපනයක් සමජ මට්ටමක් තිබ්බ මනුස්සයෙක් නෙමෙයිනෙ
    ජනදිපති වෙන්න කලින් ෆිල්ම් වලයි ටෙලි වලයි සුලු චරිත රගපප බඩු ගහ ගහ හිටපු
    ජොකියෙක්වනෙ ජෙවිපි එක උස්සන් ගිහින් රටෙ ජනදිපති කලෙ ඉතින් එහෙම මනුස්සයෙක්ගෙන්
    මිට වඩා දෙයක් බලපොරොත්තුවෙන්න බැහැ.

    :D:D:D:D:D:D:D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,852
    113
    colombo
    උන් දෙන්නගෙ ලව් එකක් තියෙනවනම්, ඔකට මොකටද දේශපාලන බේද :cool:

    එතින් උබේ ලොක්කට තාමයි එක කියන්න ඕනි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එතින් උබේ ලොක්කට තාමයි එක කියන්න ඕනි
    ඔය ලොක්ක කියල තියෙන්නෙ හරින්ව ආණ්ඩුවට ගනින් කියල, :rofl:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,459
    13,205
    113
    ලංකාවේ අපේ ලංකාව
    හරීන් බැඳලා ඉන්නේ. ළමයි දෙන්නෙකුත් ඉන්නවා. මේ හරීන් හිරුනිකා කථාව දේශපාලන මඩක් මම දන්න විදියට. මේ දෙන්නා යාළුවො හෙන ෆිට්. එහෙම නැතුව වෙන මුකුත් නෑ අපේ උන් ඉතින් සෙට් නැති උන් කටෙන් සෙට් කරවනවා.
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    හරීන් බැඳලා ඉන්නේ. ළමයි දෙන්නෙකුත් ඉන්නවා. මේ හරීන් හිරුනිකා කථාව දේශපාලන මඩක් මම දන්න විදියට. මේ දෙන්නා යාළුවො හෙන ෆිට්. එහෙම නැතුව වෙන මුකුත් නෑ අපේ උන් ඉතින් සෙට් නැති උන් කටෙන් සෙට් කරවනවා.

    :yes::yes::yes::yes:​