හරුප කථා (සිංහල , English)

Wal Bada

Well-known member
  • මෙතන ඉන්න සමහර "වෙන්ට පොෂ්" මල්ලිලා සිංහලවත් සිංහල කෑමවත් දන්නේ නැති එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ.

    කොණ්ඩ කැවුම් වලට එහෙම කියන්නේ කොණ්ඩයක් තියෙන නිසා. කොණ්ඩ කුරුල්ලට එහෙම කියන්නෙත් ඒකයි. හැබැයි කොණ්ඩ කැවුමෙ / කුරුල්ලගෙ කොන්ඩේ හිස් කෙස් වලින් හැදිල තියෙන්න ඕන කියල ගොන් විදියට හිතන් හිටියොත් ඔය වගේ හිතෙනවා.

    සීනි සම්බෝල වලට සීනි දානවා! දන්නේ නැත්නම් අම්මගගෙන් හරි ආචිචිලගෙන් හරි අහල බලන්න. සම්බෝලෙ කියන්නේ ලූණු, අමු මිරිස් ආදිය යම් යම් දේ එක්ක එකතු කරල හදන කෑමට. පොල් එක්ක ඒව එතතු කළාම පොල් සම්බෝලෙ. සැමන් එක්ක එකතු කලාම සැමන් සම්බෝලෙ. සීනි එක්ක වැඩිපුර ලූණු දැම්මම ලූණු සම්බෝලෙ.

    මාලු කියල කියන්නේ මාලු වලටම නෙවෙයි. දකුනේ පළාත් වල නම් මාළු කියන්නේ මත්ස්‍යයන්ට විතරයි. අනික් ඒවට කියන්නේ වෑංජන. හැබැයි උඩරට පළාත් වල එලවලු ඉවුවම කියන්නෙත් මාළුව කිය්ල. හත් මාළුව, දෙල් මාළුව, අඹ මාළුව වගේ දේවල් තියෙනවා.

    ආනමාලු කියන්නේ එක වචනයක්. ඒක දෙකට කඩල ඒකෙ මාලු හොයන එක smiles කියන වචනෙ තුනට කඩල (s-mile-s) ඒක ඇතුලෙ හැතැප්මක් (mile) කොහෙද කියල හොයන එකට නොදෙවෙනි ගොන් වැඩක්.
     
    • Like
    Reactions: malkavi

    vettaikaran

    Member
    Sep 9, 2010
    84
    11
    0
    මෙතන ඉන්න සමහර "වෙන්ට පොෂ්" මල්ලිලා සිංහලවත් සිංහල කෑමවත් දන්නේ නැති එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ.

    :lol::lol::lol:
    ෂිරා කතාව
     
    vettaikaran

    Member
    Sep 9, 2010
    84
    11
    0
    එලකිරි කිවුවට
    එලත් නෑ කිරිත් නෑ
    ඩොට් කොම් විතරයි

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මෙතන ඉන්න සමහර "වෙන්ට පොෂ්" මල්ලිලා සිංහලවත් සිංහල කෑමවත් දන්නේ නැති එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ.

    කොණ්ඩ කැවුම් වලට එහෙම කියන්නේ කොණ්ඩයක් තියෙන නිසා. කොණ්ඩ කුරුල්ලට එහෙම කියන්නෙත් ඒකයි. හැබැයි කොණ්ඩ කැවුමෙ / කුරුල්ලගෙ කොන්ඩේ හිස් කෙස් වලින් හැදිල තියෙන්න ඕන කියල ගොන් විදියට හිතන් හිටියොත් ඔය වගේ හිතෙනවා.

    සීනි සම්බෝල වලට සීනි දානවා! දන්නේ නැත්නම් අම්මගගෙන් හරි ආචිචිලගෙන් හරි අහල බලන්න. සම්බෝලෙ කියන්නේ ලූණු, අමු මිරිස් ආදිය යම් යම් දේ එක්ක එකතු කරල හදන කෑමට. පොල් එක්ක ඒව එතතු කළාම පොල් සම්බෝලෙ. සැමන් එක්ක එකතු කලාම සැමන් සම්බෝලෙ. සීනි එක්ක වැඩිපුර ලූණු දැම්මම ලූණු සම්බෝලෙ.

    මාලු කියල කියන්නේ මාලු වලටම නෙවෙයි. දකුනේ පළාත් වල නම් මාළු කියන්නේ මත්ස්‍යයන්ට විතරයි. අනික් ඒවට කියන්නේ වෑංජන. හැබැයි උඩරට පළාත් වල එලවලු ඉවුවම කියන්නෙත් මාළුව කිය්ල. හත් මාළුව, දෙල් මාළුව, අඹ මාළුව වගේ දේවල් තියෙනවා.

    ආනමාලු කියන්නේ එක වචනයක්. ඒක දෙකට කඩල ඒකෙ මාලු හොයන එක smiles කියන වචනෙ තුනට කඩල (s-mile-s) ඒක ඇතුලෙ හැතැප්මක් (mile) කොහෙද කියල හොයන එකට නොදෙවෙනි ගොන් වැඩක්.
    ආ...... ස්තූතියි දන්නේ නැති දෙයක් අපට කියා දුන්නට:yes::yes: