තියෙන කෙනෙක් දාන්ඩකො
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,114 113 Wakanda Jan 10, 2021 #2 Reactions: Freereload
Amith0424 Well-known member Oct 27, 2010 14,338 24,545 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Jan 10, 2021 #4 හරීන් මහත්තයට මරණ බිය දැනිල තියෙන්නෙ දැන්ද මන්ද. පාස්කු ප්රහාරයෙන් මිනිස්සු 400 මැරෙන්න ඉඩ හැරිය. Reactions: lilman and erozan
kinkon Well-known member Aug 5, 2007 115,999 2 116,146 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 10, 2021 #5 තියෙන කෙනෙක් දාන්ඩකො Reactions: jayalathjayath
erozan Well-known member Mar 18, 2011 75,075 18,284 113 Malabe Jan 10, 2021 #6 Mohowk said: Click to expand... දැන් මේ විඩියෝ එකේ කොයි හරියෙද මරණ තර්ජනේ කරන්න්නෙ , ????? Reactions: lilman
T Threadripper Active member Aug 6, 2019 519 153 43 Siphoned Upon Jan 11, 2021 #7 බියට පත් වීමේ අයිතිය කියලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් එකෙන් පිලිඅරගෙන තියනවද? ඇයි ජනාධිපතිතුමාට සමාවදෙන්න පුලුවන් නේද?
බියට පත් වීමේ අයිතිය කියලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් එකෙන් පිලිඅරගෙන තියනවද? ඇයි ජනාධිපතිතුමාට සමාවදෙන්න පුලුවන් නේද?
lilman Well-known member May 10, 2009 41,190 54,956 113 Colombo Jan 11, 2021 #8 Mohowk said: Click to expand... මරන තර්ජනය කරන්නෙ මෙහෙමද ??
ewijesekara Well-known member Mar 10, 2017 4,148 7,152 113 Back Bay-Beacon Hill, Boston Jan 11, 2021 #9 උඹල ඉන්න මුඩුක්කුවල මර්ණ තරජන කරන විදිහයි ජනාධිපතිලා මරණ තර්ජන කරන විදිහයි දෙකක්. වචන වල, ටෝන් එකේ වෙනස විතරයි හැබැයි. එකම තග් මානසිකත්වය! Reactions: topkollek
උඹල ඉන්න මුඩුක්කුවල මර්ණ තරජන කරන විදිහයි ජනාධිපතිලා මරණ තර්ජන කරන විදිහයි දෙකක්. වචන වල, ටෝන් එකේ වෙනස විතරයි හැබැයි. එකම තග් මානසිකත්වය!
jayalathjayath Well-known member Mar 28, 2019 401 869 93 Jan 11, 2021 #10 හරින්ගෙ තාත්තා: පුතේ අද ගෙදරින් එලියටනම් බහින්න එපා Reactions: The Kingslayer and kinkon
Don GasCan Well-known member Nov 3, 2010 43,672 50,040 113 සේදවත්ත Jan 11, 2021 #11 ගෝඨව ඕම කොචොක් කරලා ෆයර් කරන්න ඕනේ එතකොට මරු . ඌට ඌරු ජුවල් උනාම උගේ බැටලු හම ගැලවිලා නියම හිවල එනවා . Reactions: ewijesekara
ගෝඨව ඕම කොචොක් කරලා ෆයර් කරන්න ඕනේ එතකොට මරු . ඌට ඌරු ජුවල් උනාම උගේ බැටලු හම ගැලවිලා නියම හිවල එනවා .