හලාල් ඔන්ලි

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    අපේ හලාල්වලට විරැද්දව කෑ මොර දෙන සේනාව මේක දුටුවෙ නැද්ද ?

    Buy Halal Only කියලා ‍මුහුණුපොතේ පිටුවක් 1,253 likes වැඩි විස්තර සොයාගෙන මේ අන්තවාදී පිටුවට සලකන්න ඔබට බාරයි:frown:

    මෙන්න ොමුව

    https://www.facebook.com/BuyHalalOnly


    හලාල් විතරක් කන්න කියන්න එහෙමත් පුලුවන්නද බත් කන්ඒවයිත් හලාල් තිබිලද :rofl:


    ලිපිය මගින් ජාතිවාදය ඇවිස්සීේ උත්සාහයක් නෑ

    එවනි ේවල නවත්වන්නයි දැම්


    කලබල ොවී බලන්න:no:
     
    Last edited:

    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    ඒක ප්‍රශ්ණයක් නෑ. අපි කියන්නේ අපේ ඇගේ බලෙන් හලාල් ගහන්න එපා කියලයි. මුස්ලිම් මිනිස්සු හලාල් බැරි නම් ඕනේ දෙයක් කෑවට ඒක අපිට ගැටලුවක් නෑ.
     

    BrainDead

    Member
    Mar 18, 2013
    200
    8
    0
    Halal product sinhala minissunta balen age gahanna epa kiyalai api company walata kiyanne. Muslim un halal kana eka apita gataluwak naha ne? u halal bari nam mona jarawa kawath ape moko :P
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මචන් හලාල් මොබයිල් ෆෝන් කවර එකක් විකුන්න තියෙනවනම් කියපන්...;)

    මෙන්න මේ වගේ එකක් බලන්නේ...:rofl::rofl::rofl::rofl:
    8851_141008606075515_595332803_n.jpg


    http://elakiri.com/forum/showthread.php?t=1543306
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන්ලා, කරන්න තියෙන්නේ මේකයි. ඔය සයිට් එකේ තියෙන ෆොටෝස් ඔක්කොම බලල මුන් එපා කියල තියෙන දේවල්ම අපි හොයා හොයා ගන්න ඕනේ. මොකද අපේ යුතුකමක් ඒවාට සපෝට් කරන එක. මොකද කියන්නේ කට්ටිය. පුළුවන තරම් අනිත් අයව දැනුවත් කරන්න. ඔයාලගේ ඔක්කොම යාලුවන්ට මේ ගැන කියන්න.