හලාල් නිසා මන්චි සහ මැලිබන් වලට කෙලවේ...
හලාල් නිසා මන්චි සහ මැලිබන් වලට කෙලවේ...
හලාල් නිසා මන්චි සහ මැලිබන් වලට කෙලවේ...
බොරලුගොඩ මහතා;14467893 said:බොරු දාලා මෙහම නිවටයෙක් වෙන්න එපා.. MAAM කියන්නේ මුස්ලිම් අයිති අකුරන එක්කෙනෙක්..
මෙතන මොකක්ද බොරුව....?? මෙතන කියලා තියෙන්නේ, මංචි එකෙයි, මැලිබන් එකෙයි, රෙසිපි ටික, හලාල් දෙන්න යන ගමන් හොරකම් කරලා, මාම් බිස්කට් හම්බයා, ඒ රසට බිස්කට් හදනවා කියලානේ.......!!
බොරලුගොඩ මහතා;14467893 said:බොරු දාලා මෙහම නිවටයෙක් වෙන්න එපා.. MAAM කියන්නේ මුස්ලිම් අයිති අකුරන එක්කෙනෙක්..

බොරලුගොඩ මහතා;14467893 said:බොරු දාලා මෙහම නිවටයෙක් වෙන්න එපා.. MAAM කියන්නේ මුස්ලිම් අයිති අකුරන එක්කෙනෙක්..
ඈ බොල බොරළුවෝ.... උඹ හිතුවද මම මාම් බිස්කට් හදන එකාගේ විස්තර දන්නේ නෑ කියල. උඹ සිංහල එකෙක් නම් ඒ විදියට හිටපන් අනුන්ට කඩේ යන්නෙ නැතුව.
ඕක හම්බයෙක් බංමෙතන මොකක්ද බොරුව....?? මෙතන කියලා තියෙන්නේ, මංචි එකෙයි, මැලිබන් එකෙයි, රෙසිපි ටික, හලාල් දෙන්න යන ගමන් හොරකම් කරලා, මාම් බිස්කට් හම්බයා, ඒ රසට බිස්කට් හදනවා කියලානේ.......!!
![]()
Hey Mr Hamba Boralugoda,
අපි දන්නවා MAAM owner muslim බව. උඹ එක කියන්න ඔන නෑ.
අපි කියන්නේ වංචාකාරි HALAAL Mafiyawa ප්රතික්ෂෙප කරන්න ඔන කියන එකයි
SAY NO TO HALAAL
සිරාවටම පව් Hamba Boralugoda![]()

මම බොරු කියලා කිව්වේ MAAM Biscuits දැන් මීට අවුරුදු 30 ට කලිං ස්ථාපිත උනේ..ඒත් හලාල් සහතිකය ගත්තේ 2006 දී...හලාල් සහතිකය ගන්නත් කලින් මාම් බිස්කට් රහණුයි , ගුණෙනුයි මන්චි සහ මැලිබන් ට වඩා විශිෂ්ටයි..ඒ නිසා කාගෙවත් රෙසිපි එකක් හොරකං කරන්න තරම් උන්ට උවමනවක් ඔනේ නැතුව ඇති..

බොරලුගොඩ මහතා;14468305 said:
කට්ටියටම රිදිලා..මම බොරු කියලා කිව්වේ MAAM Biscuits දැන් මීට අවුරුදු 30 ට කලිං ස්ථාපිත උනේ..ඒත් හලාල් සහතිකය ගත්තේ 2006 දී...හලාල් සහතිකය ගන්නත් කලින් මාම් බිස්කට් රහණුයි , ගුණෙනුයි මන්චි සහ මැලිබන් ට වඩා විශිෂ්ටයි..ඒ නිසා කාගෙවත් රෙසිපි එකක් හොරකං කරන්න තරම් උන්ට උවමනවක් ඔනේ නැතුව ඇති..