ඕක ගිහින් දාපන් හලාල් ෆෝරම් එකේ
මේකෙ වැඩිපුර ඉන්නේ සිංහල උන් ඉතින් උන්ට කියනව ඔය බිස්කට් ඒක ගන්න එපා කියල...
problem?
බොරලුගොඩ මහතා;14468330 said:උඹලා වැඩ පිළිවෙලක් ගැන ගියා නේද මැලිබන් එකෙන් හලාල් සලකුණ අයින් කරන්න..අයින් කරාලුද??
බොරලුගොඩ මහතා;14467893 said:බොරු දාලා මෙහම නිවටයෙක් වෙන්න එපා.. MAAM කියන්නේ මුස්ලිම් අයිති අකුරන එක්කෙනෙක්..[/SIZ
E]
හරියට කියවලා බලපන් මොකද්ද තියෙන්නෙ කියලා
උබෙ ඔලුව කොහෙ හරි වැදුනදහරියට කියවලා බලපන් මොකද්ද තියෙන්නෙ කියලා
හොද වැඩෙ ඔකුන්ට![]()



බොරලුගොඩ මහතා;14468305 said:
කට්ටියටම රිදිලා..මම බොරු කියලා කිව්වේ MAAM Biscuits දැන් මීට අවුරුදු 30 ට කලිං ස්ථාපිත උනේ..ඒත් හලාල් සහතිකය ගත්තේ 2006 දී...හලාල් සහතිකය ගන්නත් කලින් මාම් බිස්කට් රහණුයි , ගුණෙනුයි මන්චි සහ මැලිබන් ට වඩා විශිෂ්ටයි..ඒ නිසා කාගෙවත් රෙසිපි එකක් හොරකං කරන්න තරම් උන්ට උවමනවක් ඔනේ නැතුව ඇති..

මූ දන්න දේවල්![]()
දැන් උඹ මෙතන මාම් ප්රමෝට් කරනවට කීයක් හම්බෙනවද?
උඹ කොහොමද රහ ගුණ දන්නෙ?
හරි ඔප්පු කරපන් මැලිබන් මන්චි වලට නැති එක තත්ව සහතිකයක් මාම් එකට තියෙනවා කියලා.![]()

