හලාල් නීතිගත කිරීමට යයි

chanaka

Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    හලාල් නීතිගත කිරීමට යයි

    හලාල් නීතිගත කිරීමට යයි​
    හලාල් සහතිකය නීතිගත කිරීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල පවසනවා. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළ අතර එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතය හරහා හලාල් සහතිකය නීතිගත කිරීමට මේ වනවිටත් කටයුතු කරමින් ඇති බවයි.

    එසේම එම මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද ප්‍රකාශ කළා.

    ‘‘හලාල් සහතිකය ලබා දීම පෞද්ගලික අංශයේ කිහිප දෙනෙක් එකතු වෙලා මේ සහතිකය ලබා දෙන්න තීන්දු කළා. නමුත් මේ රටේ කිසිම නීතියක් ප්‍රකාරව කිසිම පෞද්ගලික අංයශයක හෝ රජයක නීතිය අනුව ආගමික අවශ්‍යතාවයකට සහතිකයක් දීලා අළෙවි කිරීමට කිසිම ප්‍රතිපාදනයක් මේ රටේ නෑ.

    ගිය සති කිහිපය තුල ශ්‍රී ලංකා ප්‍රමිති අායතනයට ලිඛිතව දැනුවත් කරලා තියෙනවා හලාල් සහතිකය නිකුත් කිරීම ප්‍රමිතිගත කිරීම සම්බන්ධයෙන් නීති සම්පාදනය කළ යුතුයි කියලා. කොහෙද මේ රට තියෙන්නෙ..? ඉන්න ජනතාවගෙන් 90% ක් ඉස්ලාම් නෙවෙයි. ලෝකෙ මොන රටේද බහුතරයක් ඉස්ලාම් නොවන රටක හලාල් සහතිකය නීත්‍යානුකූල කරලා තියෙන්නෙ‘‘
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,819
    113
    නීතගත කිරිල්ලෙයි නොකිරිල්ලෙයි වෙනස මොකක්ද කියපන්කො. මෙච්චර කල් නීතිගත නොකරයි කියලා උන්ට තිබ්බ පාඩුව මොකක්ද? එක නීතියක් නැති රටක කෑමට බෙදෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ.
     
    • Like
    Reactions: melan1

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,058
    1
    61,197
    113
    Mother Earth
    නීතගත කිරිල්ලෙයි නොකිරිල්ලෙයි වෙනස මොකක්ද කියපන්කො. මෙච්චර කල් නීතිගත නොකරයි කියලා උන්ට තිබ්බ පාඩුව මොකක්ද? එක නීතියක් නැති රටක කෑමට බෙදෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ.

    :yes: කතා කරන්න එකෙක් නෑ බන්. කවුරුවත් දැනුවත් නෑ. ඒ වගේම දැනුවත් උන්ට කතා කරන්න දෙන්නෙත් නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,819
    113
    :yes: කතා කරන්න එකෙක් නෑ බන්. කවුරුවත් දැනුවත් නෑ. ඒ වගේම දැනුවත් උන්ට කතා කරන්න දෙන්නෙත් නෑ.

    :yes::yes:
    මුස්ලිම් එකෙක් කතා කරන්න ආවොත් ඌට මුස්ලිම් සමාජයෙන් ගහනවා.
    සිංහල එකෙක් කතා කරන්න ආවොත් ඌට සිංහල සමාජයෙන් ගහනවා.
    දෙමල එකෙක් කතා කරන්න ආවොත් ඌට දෙමල සමාජයෙන් ගහනවා.
    ඔන්න ඔහොමයි අන්තවාදය ඇත්ත කතා කරන එකාව යට කරගන්නෙ.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    :yes::yes:
    මුස්ලිම් එකෙක් කතා කරන්න ආවොත් ඌට මුස්ලිම් සමාජයෙන් ගහනවා.
    සිංහල එකෙක් කතා කරන්න ආවොත් ඌට සිංහල සමාජයෙන් ගහනවා.
    දෙමල එකෙක් කතා කරන්න ආවොත් ඌට දෙමල සමාජයෙන් ගහනවා.
    ඔන්න ඔහොමයි අන්තවාදය ඇත්ත කතා කරන එකාව යට කරගන්නෙ.

    :yes::yes::yes::yes:
     
    Similar threads