හලාල් ප්‍රයෝගිකද

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
හලාල් ප්‍රයෝගිකද

හලාල් ප්‍රයෝගිකද
ඇත්තටම මේ හලාල් කියන දේ ප්‍රයෝගිකද ඉස්ලාම් දහමේ කියන හලාල් සහ හරාම් කියන දේ
ප්‍රයෝගික නෑ මේ කියන විදියට මුස්ලිම් අය ආහාරයට ගන්නේ හලාල් විතරද .

උදාහරන ලෙස ගත්තොත් බටහිරෙන් එන බෙහෙත් බොහෝ දේවල් නිෂ්පාදනය කරන්නේ සතුන්ගෙන් ගන්න කොටස් වලින් දියවෙදියාවට දෙන ඉන්සුලින් 1990 අග බාගය තුරැම නිපදවුයේ උරන්ගෙන් සහ බල්ලන්ගෙන් ලබා ගත් හෝමෝන වලින් .එතකොට මුස්ලිම් අය මේවා පාවිච්චි කලේ නැද්ද සින්තටික් ඉන්සුයිලින් පාවිච්චියට ඒන තෙක් දියවැඩියාවෙන් මුස්ලිම් අය මැරැනද 'අදටත් සමහර බෙහෙත් නිපදවන්නේ මේ මුස්ලිම් අය හරාම් යැයි සැලකෙන සතුන්ගෙන් (සර්ප විෂ ට ලබාදෙන බෙහෙත් ,විෂ නාෂක බෙහෙත් නිපදවීමට සර්ප විෂ යොදා ගන්නවා නේද ඒවා හරාම් වෙන්නේ නැද්ද කුරානයට අනුව සර්පයන් හරාම් නේද අැයි ආහාර විතරක්ට හලාල් කන්න හදන්නේ ට.එහෙම බැලුවොත් හලාල් ප්‍රායෝගික නෑ නේද

images

images

images

තවත් රසකාරක සහ වර්නක නිපදවීමට යොදා ගන්නේ කෟම් සතුන් මේවට විකල්ප නොමැති තරම් උදාහරනයකට ගමු E 102 කියන වර්ණකය මේක හදන්නේ කෟම්ගෙන් .රතු පාට සහිත ආහාර ,බිම සදහා
දාන්නේ මේක (ෆලුඩා ,නේක්ටෝ )එතකොට මේවා හාරම් නැද්ද . (කුරානයට අනුව කෟම් වර්ග හරාම් )

images

Sept+17+2009+017.jpg

faluda-756127.jpg

එක නිසා ප්‍රායෝගික නොවන මිහිපිට කියාත්මක කල නොහැකි කටයුත්තක් නිසා මුස්ලිම් නොවන අය ගෙන් මුදල් ගැනීම නවත්වන්න.හලාල් කියන්ෙන ඉස්ලාම් ව්‍යාපතිය උදෙසා මුදල් ලබා ගැනීමට ක්‍රියාත්මක වන වැඩපිලවෙලක් නොවේද
 
Last edited:

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ඕක කොහොමත් ප්‍රායෝගික නෑ බං. ඕක උලමා සංවිධානයේ කූට උපක්‍රමයක්, සාර්ථක සිංහල නිෂ්පාදකයන්ගෙ නිෂ්පාදන රහස් උන්ගෙ අතට ගන්න. ඊට පස්සෙ උන්ගෙම නිෂ්පාදන එලියට දානව ඒ රහස් භාවිතා කරල හදල. ex: maliban = maam
    අනික, උන් එහෙම හැමදේම හලාල් කරන්න යනවනම් උන් බෙහෙත්, ඒ වගේම බීම වර්ගත් හලාල් කරන්න ඕන. what a joke :lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: ගමයා

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0

    ඕක කොහොමත් ප්‍රායෝගික නෑ බං. ඕක උලමා සංවිධානයේ කූට උපක්‍රමයක්, සාර්ථක සිංහල නිෂ්පාදකයන්ගෙ නිෂ්පාදන රහස් උන්ගෙ අතට ගන්න. ඊට පස්සෙ උන්ගෙම නිෂ්පාදන එලියට දානව ඒ රහස් භාවිතා කරල හදල. ex: maliban = maam

    ow ban samahara kada wala thiyenne maam biscuits witharai .api nam oya jarawa kanne nea machan
     
    Ritchu

    Member
    Oct 21, 2009
    73
    4
    0
    36
    මාගේ හිතවත් සහෝදරයිණි,

    ඔබගේ ප්‍රශ්ණයට පිළිතුර මෙයයි. ඉස්ලාම් දහමට අනුව, අනුමත නොකළ (හරාම්) දෙයක් ඉතාමත් වැදගත් අවශ්‍යතාවය මත භාවිතා කිරීමට අවසරය ඇත. උදාහරණයක් ලෙස කිවහොත් ඔබ කියා ඇති ආකාරයට ඉන්සියුලින් ඖෂධයක් වන බැවින් වෛද්‍යය උපදෙස් අනුව එය භාවිතා කිරීමට අනුමැතිය ඇත.
     
    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    When they have sex with their goat or animal they are taught in hadith to cleans and kill the goat and sell the meat to an “infadel”! No thank you! This is true, Never ever eat halal food!
    These people are from another century!!! :angry:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මාගේ හිතවත් සහෝදරයිණි,

    ඔබගේ ප්‍රශ්ණයට පිළිතුර මෙයයි. ඉස්ලාම් දහමට අනුව, අනුමත නොකළ (හරාම්) දෙයක් ඉතාමත් වැදගත් අවශ්‍යතාවය මත භාවිතා කිරීමට අවසරය ඇත. උදාහරණයක් ලෙස කිවහොත් ඔබ කියා ඇති ආකාරයට ඉන්සියුලින් ඖෂධයක් වන බැවින් වෛද්‍යය උපදෙස් අනුව එය භාවිතා කිරීමට අනුමැතිය ඇත.

    වාසියට කුරානයත් වෙනස් කරනවද:oo::oo:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මාගේ හිතවත් සහෝදරයිණි,

    ඔබගේ ප්‍රශ්ණයට පිළිතුර මෙයයි. ඉස්ලාම් දහමට අනුව, අනුමත නොකළ (හරාම්) දෙයක් ඉතාමත් වැදගත් අවශ්‍යතාවය මත භාවිතා කිරීමට අවසරය ඇත. උදාහරණයක් ලෙස කිවහොත් ඔබ කියා ඇති ආකාරයට ඉන්සියුලින් ඖෂධයක් වන බැවින් වෛද්‍යය උපදෙස් අනුව එය භාවිතා කිරීමට අනුමැතිය ඇත.

    අයියෝ සල්ලි....වාසියක් නම් ඌරටත් කෙළියි..:rofl:
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    All muslims aware about this .

    Most muslims verify e codes befor purchasing any product.

    these are more commen haram E codes

    120,140, 141, 160[a], 161 ,252, 300, 301,
    422, 430, 431, 433, 435, 436, 441, 470,
    471(*Animal Base),472[a], 472, 472[c],
    472[d], 472[e], 473, 474, 475, 476,
    477, 478, 481, 482, 483, 491, 492,
    493, 494, 542, 570, 572, 631, 635, 920
    (*471 Vegetable Base is said to be Halaal)

    check here for more complete facts

    http://www.muslimconsumergroup.com/e-numbers_list.html

    Ritchu

    Member
    Oct 21, 2009
    73
    4
    0
    36
    වාසියට මාරු කරනවා නෙවෙයි සහෝදරයා. ප්‍රාණයට යම් හානියක් සිදූ වේ නම්, එම අවස්ථාවේ මිනිසාගේ ප්‍රාණය වැදගත් කොට සැළකිය යුතු වෙනවා.මෙයයි ඉස්ලාම් ධර්මයෙන් ඉගැන්වෙන්නේ.