හලාල් ප්‍රශ්ණය ඉවරද ???

hiKz123

Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    හලාල් ප්‍රශ්ණය ඉවරද ???

    මම ලගදි එළකිරියේ ත්‍රෙඩ් එකක් දැකලා මටත් මේක දාන්න හිතුනා. මීට මාස 3 /4 කට කලින් මුළු ලංකාවෙම සිංහල මිනිස්සු හලාල් ප්‍රශ්ණය ගැන හැම තැනම කතා කලා. පස්සේ හලාල් තහනම් කරනවා කියන පදනම මත ඒ කතාව යට ගැහුනා. ඒ වගේම තව දෙයක් කිව්වා. ඇසුරුම් වල පරණ තොග ඉවත් වෙනතුරු හලාල් ලකුණින් වෙළද භාණ්ඩ එන බවත් අළුත් තොග හලාල් ලකුණ ඉවත් කර එන බවත්. නමුත් මම ලගදි කඩේකට ගිය වෙලාවෙත් දැක්කා තවමත් හලාල් ලකුණින් භාණ්ඩ වෙළද පොළට එන බව. අනිත් දේ තමයි ඇන්කර් වගේ සමාගම් සාමාන්‍ය භාණ්ඩයෙන් හලාල් ලකුණ ඉවත් කරත් ඒවායේම Non-Fat, Pre-bio වගේ නිශ්පාදන වල හලාල් ලකුණ ඉවත් කරලා නෑ. සාමන්‍යයෙන් කතාවක් තියෙනවා සිංහලයන්ට හැමදේම වැඩි කාලයක් මතක හිටින්නේ නෑ කියලා. නමුත් අපි විහින් විනාශ වෙන්න ඕනෙ නෑ. ඒ නිසා මම හිතන්නේ මේක ගැන නැවත කතා කරන්න මේ තමයි හොදම කාලය.
     
    • Like
    Reactions: speedmalli

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    අඩෝ දැන් හලාල් අවුට් ඔප් පැෂන් බං
    දැං අලුත්ම සීන් එක "චූ කොල්ලා"
    :rofl:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නැති ප්‍රශ්න අදින්න එපා බන්.. හලාලුත් ප්‍රශ්නයක් තමා.. ඒත් දැන් ඊට වඩා ප්‍රශ්න තියනවා.. ලන්කාවෙ උලමාගෙ හලාල් ඉවත් උනාට මැලේශියාවෙ තායිලන්තෙ වගේ රටවලින් ගේන කිරිපිටි වල හලාල් තියනවා.. ඉතින් මොකද කරන්නෙ? Sustagen වගේ වයසක උදවිය බොන ඒ කිරි එක තහනම් කරන්නද?