මේවගේ උත්තර දෙන්න බැරි විදියේ ප්රශ්න අහන්න බෑ හොඳේ... ඒක ෆවුල්...ලේසි ප්රශ්න විතරක් අහන්න..
කාලි දේවාලේ එලුවොන්ගේ පන බේරලා දේවාලේ සාමි ගේ බෙල්ල කපන්න ගිය සෙට් එක මේවගේ ප්රශ්නවලට උත්ත්ර දෙන්න බැඳිලා නැහැලු.
ඔයාගෙන් තෑග්ගක් ලැබිලා තිබුනා තෑන්ක්ස්
අහ් ඉතින් ඇයි මෙච්චර විශ්වයක්, මිනිස්සු මැවුව අල්ලට උබෙ අහවල් එකෙ කොන හරියට කපලම මවාගන්න බැරි උනේ? උත්තරයක් දීපන්කෝ


