හලාල් බැංකු

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    මෙරට බැංකු පද්ධතිය ක්‍රමයෙන් වෙනස් වී ඉදිරියේදී "බෞද්ධ කවුන්ටර්" "ක්‍රිස්තියානි කවුන්ටර්" "මුස්ලිම් කවුන්ටර්" යනුවෙන් පැමිණෙන යුගය වැඩි ඈතක නොවන බව චම්පික රණවක අමාත්‍යවරයා විසින් පසුගියදා මාධ්‍යය හමුවක් පවත්වමින් හෙළිදරව් කර තිබුණි. මෙහි ඇති බරපතල තත්වය වන්නේ දැනටමත් මුස්ලිම් ජාතිකයන් වෙනුවන් වෙනම බැංකු පහසුකම් සැපයීම සඳහා බැංකු අටක් මේවනවිට ක්‍රියාත්මක වීම හා ඒවා පාලනය කිරීම සඳහා මුල්‍ය මණ්ඩලය මැදිහත් නොවී ජමියතුල්ලා උලමා සංවිධානයට බාරදීමය. කොමර්ෂල් බැංකුව, ලංකා බැංකුව ඇතුළු රාජ්‍ය හා රාජ්‍යය නොවන බැංකු අටක් ෂරියා නීතිය යටතේ බැංකු පහසුකම් සපයන අතර එම පහසුකම නොමැති ප්‍රධානතම බැංකුව වන්නේ සම්පත් බැංකුවයි. මේ පිලිබඳ චම්පික රණවක අමාත්‍යවරයා සිදුකළ හෙළිදරව්ව බලන්න පහතින්



    කොමර්ෂල් බැංකුවේ ක්‍රියාකලාපයට විරුද්ධව එක් පුද්ගලයෙකු විසින් සිය ගිණුම වසා දමා අන්තර්ජාලයේ පළකොට තිබුනේ මෙලෙසිනි.

    Commercial%2BBank-Gossip-book.lk.jpg