හලාල් බැංකු

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
උබලගේ account තියෙනවා නම් commercial බැංකුවේ දැන්ම එක වහලා. සම්පත් එකේ account එකක් හදාගන්න. :yes: මේවට ඉඩ දෙන්න බෑ මචන්ලා. මේවා අමු අන්තවාදි වැඩ. :no: මුන් හදන්නේ රටේ ඉන්න අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගසා කාලා ඒවායින් උන්ගේ අන්තවාදි වැඩ තවත් ශක්තිමත් කරන්නයි. මේවායින් සිංහල මිනිස්සු විතරක් නෙවෙයි, හොද මුස්ලිම් එවුන්ට පවා දැඩි අසාධාරණයක් වෙන්නේ. උබලා ශතයක් හලාල් බැංකු වල දාන්න එපා. !!


combank-islamic20banking-email.jpg


මෙරට බැංකු පද්ධතිය ක්‍රමයෙන් වෙනස් වී ඉදිරියේදී "බෞද්ධ කවුන්ටර්" "ක්‍රිස්තියානි කවුන්ටර්" "මුස්ලිම් කවුන්ටර්" යනුවෙන් පැමිණෙන යුගය වැඩි ඈතක නොවන බව චම්පික රණවක අමාත්‍යවරයා විසින් පසුගියදා මාධ්‍යය හමුවක් පවත්වමින් හෙළිදරව් කර තිබුණි.

මෙහි ඇති බරපතල තත්වය වන්නේ දැනටමත් මුස්ලිම් ජාතිකයන් වෙනුවන් වෙනම බැංකු පහසුකම් සැපයීම සඳහා බැංකු අටක් මේවනවිට ක්‍රියාත්මක වීම හා ඒවා පාලනය කිරීම සඳහා මුල්‍ය මණ්ඩලය මැදිහත් නොවී ජමියතුල්ලා උලමා සංවිධානයට බාරදීමය.

කොමර්ෂල් බැංකුව, ලංකා බැංකුව ඇතුළු රාජ්‍ය හා රාජ්‍යය නොවන බැංකු අටක් ෂරියා නීතිය යටතේ බැංකු පහසුකම් සපයන අතර එම පහසුකම නොමැති ප්‍රධානතම බැංකුව වන්නේ සම්පත් බැංකුවයි.

මේ පිලිබඳ චම්පික රණවක අමාත්‍යවරයා සිදුකළ හෙළිදරව්ව බලන්න පහතින්




කොමර්ෂල් බැංකුවේ ක්‍රියාකලාපයට විරුද්ධව එක් පුද්ගලයෙකු විසින් සිය ගිණුම වසා දමා අන්තර්ජාලයේ පළකොට තිබුනේ මෙලෙසිනි. -

Commercial%2BBank-Gossip-book.lk.jpg



-ගොසිප්book
 
  • Like
Reactions: SHANUXLK

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මේ සොන්න පාලනය යටතේ වෙන මොනවත් බලාපොරොත්තු වෙන්න බෑ .

ඔය හදන්නේ මුස්ලිම් ජන්ද ටික කඩාගන්නයි. :yes:
රටේ සිංහල මිනිස්සු ඉන්නවා 70% කට එහා නමුත් එකමුතුවක් නෑ ,ඉතින් මේ ආණ්ඩුවේ ජිල්මාට් නවත්වන එක බොරු. :no::dull:
 

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Sell ComBank...

    ඕවාට කටවහන් ඉන්න අපි මෝඩයෝ..... උන්ට ඕවා කරන්න පුලුවන්නම්. අපි අපේ සිංහල බලය පෙන්නමු... :yes:
     

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    දැන් අපිට කරන්න තියෙන්නේ මේ ජනදිපතිවරනේදී සිංහල බෞද්ධ චන්ද පදනමක් හදා ගන්න එක. චන්ද්‍රිකා ගේ කාලී මුස්ලිම් දෙමල චන්ද තීරණාත්මක චන්ද උනා වගේ අපි කරන්න ඕනේ රජුන් තනන තිරනම්තමක සාදකය වෙන එක. කැපුවත් කොළ කැපුවත් නිල් වගේ කැපුවත් බෞද්ධ චන්ද ටිකක් හද ගන්න ඕනෙ. අපිට චන්ද ලක්ෂ 5 - 6 වගේ හද ගන්න පුළුවන් උනොත් මේක කරන්න පුළුවන්. අපිට වෙන්න ඕන තීරණාත්මක සදකයයි. මේකට දැන්ම වේද පටන් ගන්න ඕනේ. Facebook එකේ elakiri එකේ හැමතෙනම දැනුවත් කරන්න ඕනෙ. හැමෝම එක් උනා නම් මේක කරන්න පලුවන්.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    අපි ගනුදෙනු කරන්නේ සම්පත් එකේ.මන් දන්නා තරමින් BOC, HNB, COMMERCIAL, LB Finance හලාල්.LB Finance එකේ එකෙක්ගෙන් මන දවසක් ඇහුවා හම්බයන්ට ඔච්චර කඩේ යන්නේ ඇයි කියලා.උන් කියනවා මැනේජ්මන්ට් එකේ තීරන ලු ඒවා......