උබලගේ account තියෙනවා නම් commercial බැංකුවේ දැන්ම එක වහලා. සම්පත් එකේ account එකක් හදාගන්න.
මේවට ඉඩ දෙන්න බෑ මචන්ලා. මේවා අමු අන්තවාදි වැඩ.
මුන් හදන්නේ රටේ ඉන්න අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගසා කාලා ඒවායින් උන්ගේ අන්තවාදි වැඩ තවත් ශක්තිමත් කරන්නයි. මේවායින් සිංහල මිනිස්සු විතරක් නෙවෙයි, හොද මුස්ලිම් එවුන්ට පවා දැඩි අසාධාරණයක් වෙන්නේ. උබලා ශතයක් හලාල් බැංකු වල දාන්න එපා. !!
මෙරට බැංකු පද්ධතිය ක්‍රමයෙන් වෙනස් වී ඉදිරියේදී "බෞද්ධ කවුන්ටර්" "ක්‍රිස්තියානි කවුන්ටර්" "මුස්ලිම් කවුන්ටර්" යනුවෙන් පැමිණෙන යුගය වැඩි ඈතක නොවන බව චම්පික රණවක අමාත්‍යවරයා විසින් පසුගියදා මාධ්‍යය හමුවක් පවත්වමින් හෙළිදරව් කර තිබුණි.
මෙහි ඇති බරපතල තත්වය වන්නේ දැනටමත් මුස්ලිම් ජාතිකයන් වෙනුවන් වෙනම බැංකු පහසුකම් සැපයීම සඳහා බැංකු අටක් මේවනවිට ක්‍රියාත්මක වීම හා ඒවා පාලනය කිරීම සඳහා මුල්‍ය මණ්ඩලය මැදිහත් නොවී ජමියතුල්ලා උලමා සංවිධානයට බාරදීමය.
කොමර්ෂල් බැංකුව, ලංකා බැංකුව ඇතුළු රාජ්‍ය හා රාජ්‍යය නොවන බැංකු අටක් ෂරියා නීතිය යටතේ බැංකු පහසුකම් සපයන අතර එම පහසුකම නොමැති ප්‍රධානතම බැංකුව වන්නේ සම්පත් බැංකුවයි.
මේ පිලිබඳ චම්පික රණවක අමාත්‍යවරයා සිදුකළ හෙළිදරව්ව බලන්න පහතින්
කොමර්ෂල් බැංකුවේ ක්‍රියාකලාපයට විරුද්ධව එක් පුද්ගලයෙකු විසින් සිය ගිණුම වසා දමා අන්තර්ජාලයේ පළකොට තිබුනේ මෙලෙසිනි. -
-ගොසිප්book