හලාල් සහතිකය නවතී da? netha...

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    හලාල්-සහතිකය-නවතී-da?-netha...

    රතු පාටින් තියෙන පේලිය දෙතුන් වතාවක් කියවන්න.
    මේවාට කියන්නේ අලු යට සැගවුනු ගිනි පුපුරු කියල


    ඉස්ලාම් ආගමානුකූලව නිකුත් කරන ‘හලාල්’ සහතිකය නිකුත් කිරීම වහාම ක‍්‍රියාත්මක
    වන පරිදි අත්හිටුවීමට තීරණය කර ඇතැයි ඉහල පෙලේ ආරංචි මාර්ග කියයි.

    ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ සම්බන්ධයෙන් අදාල පාර්ශ්ව සමඟ සමඟ කරන
    ලද තීරණාත්මක සාකච්චා වට ගණනාවකින් පසු මෙම තීරණයට එළැඹ ඇත.

    සියලූම නිකායවලත් ඒවායේ පාර්ශ්වලත් නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා, ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩල
    නියෝජිතයන්, මුස්ලිම් ව්‍යාපාරිකයන් හා ජමිතුල් උලමා සංවිධාන ප‍්‍රධානීන් සමඟ මේ ගැන ආරක්‍ෂක
    ලේකම්වරයා දීර්ඝ වශයෙන් සාකච්චා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
    කෙසේ වෙතත් හලාල් සහතික නිකුත් කිරීම දැනට නතර කලද වෙළඳපලට නිකුත් කර ඇති හලාල්
    සහතික සහිත නිෂ්පාදන තොග අවසන් වන තුරු අලෙවි කිරීමටද එම සාකච්චාවේදී තීරණය වී ඇත.
    ඒ අතරම මින් ඉදිරියට හලාල් සහතික නිකුත් කිරීමට
    අවශ්‍ය වුවහොත් ඊට කිසිදු ගාස්තුවක් අය නොකිරීමටද තීරණය වී ඇත.


    හලාල් සහතිකය සම්බන්ධයෙන් මෑත කාලයේ හටගත් මහත් ආන්දෝලනය හේතුවෙන්
    ආරක්‍ෂක ලේකම්වරයා ඊට මැදිහත්වී ඇත. ආරක්‍ෂක ලේකම්වරයා සමඟ ජනාධිපති උපදේශක මිලින්ද
    මොරගොඩ මහතාද මෙම සාකච්චා සඳහා එක්ව තිබේ.


    -ගත්තේ පැපරාසි නිවුස් ලංකා සයිටි එකෙන්
     
    Last edited:

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,599
    1,121
    113
    ඒ අතරම මින් ඉදිරියට හලාල් සහතික නිකුත් කිරීමට
    අවශ්‍ය වුවහොත් ඊට කිසිදු ගාස්තුවක් අය නොකිරීමටද තීරණය වී ඇත.

    sinhala wiyaparikayo ganna ekak na. halal ganna ekata tamai paduwa. ;)
    api halal kanne na :yes::yes:


    Reject hamba brands