නිෂ්පාදකයෙක් හලාල් සහතිකය ලබා ගත යුතු නම් ඒ සදහා තම නිෂ්පාදන වට්ටෝරුව Jamiyyathul Ulama ඉස්ලාමීය සංවිධානයට යොමු කර අනුමත කරවා ගතයුතු වේ. ඊට අමතරව එම සංවිධානයේ නිලධාරීන්ට අවශ්‍ය පරිදි නිෂ්පාදන ක්‍රියාවලිය සහ කර්මාන්ත ශාලාව පරීක්ෂා කිරීමේ බලය පැවරිය යුතු වේ. "මෙයද අතිශයින්ම බරපතල කාරණාවකි. මේ ජාතියක් සතු නිෂ්පාදන රහස් නොදැනුවත්වම වෙනත් ජාතියක් අතට පත් කිරීමකි" කෙසේ හෝ අවසානයේ මෙම සන්නම අනුමත කරවා ගැ
නීම සදහා විශාල මුදලක් නිෂ්පාදකයා විසින් සංවිධානය වෙත ගෙවිය යුතු වන අතර එය ව්‍යාපාරයේ පරිමාණය අනුව අඩු, වැඩි විය හැකිය. ඒ අනුව සාමාන්‍යයෙන් අවම මිල රුපියල් 175 000 "එක්ලක්ෂ හැත්තෑපන්දාහක්" පමණ විය හැකි අතර ව්‍යපාරයේ සවභාවය අනුව එම මුදලට තවත් ඉලක්කමක් දෙකක් එක්විය හැකිය. මෙම ලියාපදිංචිය අනුමත වන්නේ එක් වසරක කාලයක් සදහායි. ලියාපදිංචිය අලුත් කර ගැනීම සදහා වාර්ෂිකව මුලින් ගෙවූ මුදලම "උලමුන්" වෙත ගෙවිය යුතු වේ.
දැනට අනුමත කර ඇති පාරිභෝගික භාණ්ඩ 4500 එක්ලක්ෂ හැත්තෑපන්දාහෙන් වැඩි කර බලන්න. මේ පිටුපස ඇති දැවැන්ත හූරාකෑම ඔබට වැටහෙනු ඇති. ඒ අනුව ජමියතුල් උලමුන්ගේ
වාර්ෂික ආදායම දළ වශයෙන් කෝටි සියයකට වැඩි වනවා මිස අඩු වන්නේ නැත. මෙකී කූට සංවිධානය ආරම්භ කර ගත වූ දස වසර තුළ කෝටි දහසකට ආසන්න වත්කමක් රැස් කරගෙන ඇති බව පැහැදිලිය. මේසේ කිසිදු සාධාරණ පදනමක් නැති, කිසිදු වැඩකට නැති. ආර්ථිකයට හානි කරන ව්‍යාජ සළකුණක් හරහා නිෂ්පාදකයන් ගොණාට අන්දවා මුස්ලිම් සංවිධානය ගරාගන්නා මුදල, පෙරළා නිෂ්පාදකයන් අයකරගන්නේ පාරිභෝගික අපෙන්ය. මෙම වංචාකාරී ප්‍රෝඩාවේ අලාභය පියවා ගැනීම සදහා නිෂ්පාදනය මත අමතර මිලක් පැටවීමට නිෂ්පාදකයාට සිදුවේ. තට්ටුවන්නේ අපේ පර්ස් එකටය. වැදගත්ම කාරණය මෙයයි. මෙසේ නිෂ්පාදකයන් හා පාරිභෝගිකයන් නොමග යවා ගරාගන්නා කෝටි ගණන් මුදල් ඉහත කී අන්තවාදී සංවිධානය යොදවන්නේ කුමක් සදහාද? අන් කිසිවක් සදහා නොව, මේ රටේ මුස්ලිම් ව්‍යාප්තවාදය තර කිරීම සදහාය. මුස්ලිම් අන්තවාදය වැපිරීම සදහාය. අසීමාන්තික වර්ගයා බෝ කරවමින් මුස්ලිම් ජාතිය වර්ධනය කිරීම සදහා ආධාර ලෙස මුස්ලිමුන්ට දෙන්නේ ඒ මුදල්ය.
