හලාවතට පොලිස් අඳිරිය

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    හලාවතට පොලිස් අඳිරිය

    බ‍්‍රහස්පතින්දා උදේ හය වනතුරු හලාවත නගර සභා බල ප‍්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. අද උදේ හලාවතදී පොලිස් වෙඩි පහරින් ධීවරයකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලැබූ බවත් ධීවරයන්ද ආරක්‍ෂක අංශ සිටි දෙසට ගල් මුල් හා බෝතලවලින් පහරදුන් බවත් සිද්ධිය දුටුවෝ කියති.

    ගැටුම් සමනය කිරීමට හලාවත කතෝලික පූජකවරුන් ප‍්‍රසංශනීය උත්සාහයක් ගත් බව බොහෝ දෙනෙක් කියති.
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    423502_291658677565971_219430344788805_785919_1844294820_n.jpg