හලාවතදී බිලි පූජාවකට එලුවන් 200ක් ප්‍රසිද්&#35

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    dalada pereahre ali,aththu geniyanne balen newei.
    a dawas wala RAJA atha perehere anthima dawasata adanawalu.
    dollar walata ona jara wadak karana NGO parayanta mewa penne na.
    lagadi beruwala eluwo 200 ganak bili dunna,me sare chelaw wala.
    me paw karayanta mewa me life ekedima paladenawa.paw karayo.

    100% true!
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    me dawas wala lankwe super highway eka hadana un(rata danne na)may be china or korea)a area eke ballo maragena kanawalu.
    anik dawase divaina editorial eke thibune.
    meheme dewal walata ida dena a area wala minissu budida?nathnam polisiya budida?
    ape rata bili pooja karana,ballo mas karana ratak wennada yanne???????????
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    me dawas wala lankwe super highway eka hadana un(rata danne na)may be china or korea)a area eke ballo maragena kanawalu.
    anik dawase divaina editorial eke thibune.
    meheme dewal walata ida dena a area wala minissu budida?nathnam polisiya budida?
    ape rata bili pooja karana,ballo mas karana ratak wennada yanne???????????

    ඔව්, මමත් ඒක දැක්කා. ගෙවල්වල හදන බල්ලො පූසො පොලුවලින් ගහල, මරල ගෙනියනවලු උයන් කන්න. ඕව බලන් ඉඳල අපේ හෝටල් කාරයොත් පටන් ගන්න බැරි නෑ. ගෙදරක සතෙක්වත් හදල ඉවරයි. ඇත්තටම අර එන් ජී ඕ ඇන්ටිලගෙ හිත උණු වෙන්නෙ නැද්ද මංද මේ සිද්ධි ගැන. මං දන්න තරමින් තවම කවුරුත් මේක ගැන ජනාධිපතිට කියන්නවත් (දැන් සමහරු වාතයක් පිට උණත් කියන්නෙ ජනාධිපතිතුමාටනෙ.) නඩු දාන්නවත් ගිහින් නෑ. අයිතිවාසිකම් තියෙන්නෙ ලොකු ලොකු සත්තුන්ට විතරක් වෙන්නැති.