හලාවත නගර සීමාවට බලපැවැත්වෙන පරිදි හෙට උ&#3503

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    හලාවත නගර සීමාවට බලපැවැත්වෙන පරිදි හෙට උ&#3503

    COLOMBO (News 1st) – හලාවත නගරයේ ඇති වූ නොසන්සුන් තත්ත්වයක් පාලනය කිරීමට හලාවත නගර සීමාවට බලපැවැත්වෙන පරිදි හෙට උදෑසන 6.00 දක්වා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැන වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි
     
    • Like
    Reactions: Elysium