හලාවත පොලිසියේ ඉන්නේ පිස්සෝද?

  • May 21, 2011
    297
    41
    28
    හලාවත පොලිසියේ ඉන්නේ පිස්සෝද?

    හලාවත මුහුදු වෙරළට ගොඩ ගසා තිබූ සිලින්ඩරාකාර අඩි තුන හමාරක් පමණ දිග වස්තුවක් ධීවරයින් විසින් නාවික හමුදාවට භාර දී තිබෙනවා.එහි බර කිලෝග‍්‍රෑම් 10ක් පමණ වනවා. එක් අග‍්‍රයක ස්වයංක‍්‍රීයව දැල්වෙන බල්බයක් දක්නට ලැබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.මෙම වස්තුව ධීවර හෝ නාවික යාත‍්‍රාවක කොටසක් නොවන බව ධීවරයින්ගේ විශ්වාසයයි. ඇතැම් විට මෙය ගුවන් යානයක කොටසක් හෝ කාලගුණය මැනීම සඳහා මුහුදේ ගිල්වා තබන උපකරණයක කොටසක් විය හැකි බවට සැක පළව තිබෙනවා.

    sea-www.nethfm.com00004.jpg

    sea-www.nethfm.com00002.jpg

    sea-www.nethfm.com00001.jpg


    ඇයි යකෝ ඔය ගහලා තියෙන්නෙ රටයි ෆෝන් නම්බරයි
    අහපල්ලා කෝ කෝල් කරලා :lol::lol:

    sea-www.nethfm.com00003.jpg

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,851
    113
    Texas USA :shocked::shocked: මෙන්න දැන් සාක්ෂි එක්ක හොරු අහුවෙනවා. යකෝ තව මොනාද විදේශ කුමන්ත්‍රන මිසක්. ජනාධිපතිවරන කාලෙදි මේ වගේ ඒවා දහස් ගානක් ලංකාව වටේ කැරකි කැරකි තිබ්බා. ඕවා නිසයි මහින්ද පැරදුනේ.
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    Streamer Recovery Device (SRD)
    concord-SRD-2.jpg


    The SRD-500S is the latest development in automatic Sealed Streamer Recovery Devices. All critical components are sealed inside its housing providing new levels of reliability against seawater corrosion and marine life fouling.

    • Acoustically friendly device
    • Elimination of sea life growth around lift bag
    • Improved corrosion resistance from sealing of internal mission critical parts
    • Detonation pressure transmitted to the sensor via an isolating diaphragm
    • Improved device reliability results from sealing of components (bag, hose and fittings) to seawater after deployment

    SRD 500-S Brochure


    more info : http://www.geospace.com/streamer-recovery-device-srd/
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    මට අහු උනා නං ගෙඩර ගෙනත් මස් කරනවා
    ඔය වගේ පාවෙන ගැජට් එකක් මට එක පාරක් හම්බ උනා