සොහොන;18989677 said:පුත්තලම් දිස්ත්රික්කයේ ජන අයිතින් වෙනුවෙන් දිවි පිදුවන් සැමරේ
1994 වසරේ සිට පුත්තලම් දිස්ත්රික්කයේ මතුව ආ ජනඅරගලයන් පොලිසිය විසින් කෲර ලෙසින් මර්ධනය කිරිමේ ප්රථිපලය වුයේ ජිවිත 4 ක් බිළිගැනිමයි.
1994 ඔක්තෝබර් 04 වනදා ඉරණවිල ඇමරිකන් හඩට විරෝධය පළකරමින් පැවැති උද්ඝෝෂණයට පොලිසිය විසින් වෙඩි තැබිමෙන් බෙනට් නම් වු ධීවරයෙක් මිට ගොස් තිබුණි.එමෙන්ම 1997 දි නොරොච්චෝලේ තාපබලාගාරයට එරෙහිව වු ජනඅරගලයේදි ඊට වෙඩි තැබිම හේතුවෙන් සෝමසිරි නම් වු සිව්දරු පියෙක් මරණයට පත්විය.
මේ පාලකයන් විසින්ම හලාවත ධිවර අරගලයේදි ඇන්ටනි වෙඩි තබා ඝාතනය කලේය.එහිදා මාරාන්තික තුවාල ලැබු ජේසුමරිය කිංග්ස්ලි සිය දිවි හානිකරගත්තේ පවුල්බරට කරදෙන සිය පුතා විදවන ආකාරය බලාසිටින්නට බැරිවය.
මේ සියල්ල සැමරිමේ වැඩසහනක් අද සවස හලාවතදි සිදුකිරිමට නියමිතය
සෝර්ස්
http://www.meepura.com/2013/02/15/%...E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B79-2/
හා හා මේ එතකොට ඉන්දියාවේ මැරුණු මිනිස්සු වෙන්න ඇති එකම පැත්තේ ඉදලා ටොම් පච කියන්න එපා බොල ඕක ඇතුලේ ඉන්න වුන්ව අපේ මුළු පැත්තම දන්නවා![]()

බොරු අතල් එකක් ගත්ත විතරයි.ගමෙ උන් කැගහන්නේ වහින්නෙ නැ කියලාඋබ්ලත් එ වගෙ මොඩයො තමා.කැගහ්නවන්ම් කැගපල්ලා බොල්කා එක වහ්න්ඩ කියලා. වෙන එකෙක් මාසෙට 70,80ක් ගන්න කොට ඉරියවෙ පැලෙනවා හු**ලා

උබ වගෙ ගමෙ ඉන්න නුගත් උන් තමා කැ ගහ්න්නෙ ඔවා වහන්ඩකියලා උබම කියපන්කො ඔකෙන් වෙන විනාශෙ එහෙනම්.??සොහොන;18989651 said:

කිසිම ජනඅරගලකින් වැඩක් උනෙ නැ නේබොරු අතල් එකක් ගත්ත විතරයි.ගමෙ උන් කැගහන්නේ වහින්නෙ නැ කියලාඋබ්ලත් එ වගෙ මොඩයො තමා.කැගහ්නවන්ම් කැගපල්ලා බොල්කා එක වහ්න්ඩ කියලා. වෙන එකෙක් මාසෙට 70,80ක් ගන්න කොට ඉරියවෙ පැලෙනවා හු**ලා
මාරවිල,කොහෙද යකො තියන්නේ ඉරනවිල කොහොහෙද තියන්නෙ මදාම්පෙ කොහෙද තියන්නෙ කියල මැප් අරන් බලප්න්උබ වගෙ ගමෙ ඉන්න නුගත් උන් තමා කැ ගහ්න්නෙ ඔවා වහන්ඩකියලා උබම කියපන්කො ඔකෙන් වෙන විනාශෙ එහෙනම්.??
hutto.. ape thaththath meke weda karanawa.. american kaarayo ekkenai inne.. Station manager witharai... tho danna deyak katha karapan
මාරවිල,කොහෙද යකො තියන්නේ ඉරනවිල කොහොහෙද තියන්නෙ
කැගහ්නවන්ම් කැගපල්ලා බොල්කා එක වහ්න්ඩ කියලා. වෙන එකෙක් මාසෙට 70,80ක් ගන්න කොට ඉරියවෙ පැලෙනවා හු**ලා

උබ වගෙ ගමෙ ඉන්න නුගත් උන් තමා කැ ගහ්න්නෙ ඔවා වහන්ඩකියලා උබම කියපන්කො ඔකෙන් වෙන විනාශෙ එහෙනම්.??

අපේ හාමුදුරුවනේහ් ඇමරිකන් කාරයා දැන් අපේ රටට තැබිලි පාට ඩිල්ඩො වෙන්නත් පටන් අරගෙනහ් ... පෙනේද යහපාලනේ තරම
-විමල් විරවන්ශ

සොහොන;18990342 said:ඉස්සෙල්ලාම උබ මගේ රේප් කැපුවා

oke technology eka aran lankawe hadala wikunanda thyenne,, meka mokak karanda ganda ekakda ban

සොහොන;18990342 said:ඉස්සෙල්ලාම උබ මගේ රේප් කැපුවා
උබ හිතුවද බන් රේප් කපද්දී මම කට වහන් ඉන්න චු කොල්ලෙක් කියලා
වෙන්නප්පුව ,කටුනේරිය , මාරවිල තොඩුවාව ,ඉරණවිල ,හලාවත අපි සෙට් එකම ඉන්නේ එකම පාරක නිකන් මෝඩ කතා අහන්න එපා බන්
මේකෙන් උබ කරන රස්සාව තේරුනා බන් උබට නම් මේක නිකන් රස්සාවක් විතරක් වෙන්න ඇති මේ පළාතේ මිනිස්සුන්ට නම් මේක මහා කරුමයක්
මුහුදත් එක්කලා හැප්පෙන්න පුළුවන් මිනිස්සු ඉන්න පැත්තක් මේක ඒ මිනිස්සුන්ට ඉන්න හිටින්න ඉඩමක් නැ රෙද්දේ ඇමරිකන්කාරයෝ එතනින් පර්චස් 20 ක් වත් දීලා තියනවා ද මේවා උබත් එක්කලා කතා කරාට වැඩක් නැ උබ උබේ ජොබ් එකට ලව් කරන් ඉදපන්![]()