හලාවත පොලිසියේ ඉන්නේ පිස්සෝද?
හලාවත මුහුදු වෙරළට ගොඩ ගසා තිබූ සිලින්ඩරාකාර අඩි තුන හමාරක් පමණ දිග වස්තුවක් ධීවරයින් විසින් නාවික හමුදාවට භාර දී තිබෙනවා.එහි බර කිලෝග්රෑම් 10ක් පමණ වනවා. එක් අග්රයක ස්වයංක්රීයව දැල්වෙන බල්බයක් දක්නට ලැබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.මෙම වස්තුව ධීවර හෝ නාවික යාත්රාවක කොටසක් නොවන බව ධීවරයින්ගේ විශ්වාසයයි. ඇතැම් විට මෙය ගුවන් යානයක කොටසක් හෝ කාලගුණය මැනීම සඳහා මුහුදේ ගිල්වා තබන උපකරණයක කොටසක් විය හැකි බවට සැක පළව තිබෙනවා.
ඇයි යකෝ ඔය ගහලා තියෙන්නෙ රටයි ෆෝන් නම්බරයි
අහපල්ලා කෝ කෝල් කරලා