හලාවත සීන් එක මොකද්ද? නැවත දැනුම් දෙන තුරු හලාවතට පොලිස් ඇඳිරි නීතිය වහාම ක්‍රියාත්මක වන පරිදි හලාවත පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. යළි දැනුම් දෙන තුරු මෙය ක්‍රියාත්මක බවයි වාර්තා වෙන්නේ. nethnews