හලිම හොලා 😋😋😋 බලපන් ඉතින් 😶😶😶

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    දැන් කියනවා අවුරුදු දෙකකින් පුලුවන්ලු. 🤣🤣🤣🤣🤣 පහුගොය අවුරුදු වල කල්පනාම කරල වෙන්න ඇති නේ අදහස් ඔලුවට එන්න ඇත්තෙ. 😎😎😎😎



    ශක්තිමත් වෙනස් නොවන ජාතික ප්‍රතිපත්ති මාලාවක් සකස් කළහොත් වසර දෙකක් ඇතුළත ශ්‍රී ලංකාව සංවර්ධිත ජාතියක් බවට පත් කළ හැකි බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    එවැනි සැලැස්මක් අනුව කටයුතු කළහොත් වසර 20 ක් ඇතුළත ලංකාවේ ඒක පුද්ගල ආදායම හතර ගුණයකින් වැඩි කළ හැකි බව ද වික්‍රමසිංහ මහතා කීය.

    චීනය ඇතුළු දියුණු රටවල මෙවැනි වෙනස් නොවන ජාතික ප්‍රතිපත්ති ඇති බවද ඔහු පැවැසීය.

    ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ 115 ක් වන ජන්ම දින සැමරුම ද නිමිති කර ගනිමින් කරගනිමින් පවත්වන ලද එජාප ඔන්ලයින් සමුළුව මාලාවේ පළමු සමුළුව අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.

    අංජුල මහීක
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    ශක්තිමත් වෙනස් නොවන ජාතික ප්‍රතිපත්ති මාලාවක් සකස් කළහොත් වසර දෙකක් ඇතුළත ශ්‍රී ලංකාව සංවර්ධිත ජාතියක් බවට පත් කළ හැකි බව
    meka itin u kiynda one na ona gonek t therenwa, mehe anduwen anduwata eka eka prathipaththi ne.
     
    • Haha
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    වසර දෙකක් ඇතුළත ශ්‍රී ලංකාව සංවර්ධිත ජාතියක් බවට පත් කළ හැකි

    එවැනි සැලැස්මක් අනුව කටයුතු කළහොත් වසර 20 ක් ඇතුළත ලංකාවේ ඒක පුද්ගල ආදායම හතර ගුණයකින් වැඩි කළ හැකි

    Yako 2 k newe kiwwe .20 k kiyala. Video 1 dapan boru nam
    හරියට කියවපන්. පුතා. විඩියෝ ව්කක් තියෙනම් දාපන්. මන් මේක් ගත්තෙ ගොසිප් ලන්කා එකෙන් (y) (y) (y)
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    අවුරුදු විස්සක් ජීවත් වුනොත් ඒකත් ලොකු දෙයක් මේ යන හැටියට .. කලින් සැරේ ඇවිල්ලා ආදායම වැඩි කරපු හැටියට තව ටිකෙන් බැංකුවල ඉඩක් නැති වෙනවා . 🤣🤣
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,284
    2,065
    113
    අවුරුදු විස්සක් ජීවත් වුනොත් ඒකත් ලොකු දෙයක් මේ යන හැටියට .. කලින් සැරේ ඇවිල්ලා ආදායම වැඩි කරපු හැටියට තව ටිකෙන් බැංකුවල ඉඩක් නැති වෙනවා . 🤣🤣
    බැංකු වල ඉඩ නැති වෙන බව දැනගෙන තමයි මචං ඌ කලින්ම මහ බැංකුව සුද්ද කරලා දුන්නේ. ඔය එක එක අයිල බැංකු වල සල්ලි දාන් නැතුව මහ බැංකුවේම සල්ලි දාන්න කියලා.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අපරාදෙ ඉතින් මුන් ඔක්කොටම ඕව මතක් වෙන්නෙ විපක්ෂෙ ඉන්නකොටනෙ.

    ඒ වගේද අපේ ස' කිය කිය හිටියෙ නෑ. කෙලින්ම වසර දෙකක් ඇතුළත ශ්‍රී ලංකාව පජාතම ජාතියක් බවට පත් කොරා :lol:
     

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    ශක්තිමත් වෙනස් නොවන ජාතික ප්‍රතිපත්ති" puken hina.ena ena pamkaya saaraya uraa bilaa kelawalawma yanawa.aru hora mu hora kiyala thiyana tikath kaala karapu project nawatthala kaabasiniya karanawa.hamadama une ooka,wenneth eeka
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපෙ උන්දල විහිලු කරාට දීල බැලුවොත් කරල පෙන්නයි :P

    ඒ මනුස්සයට නිදහසේ රටක් ආණ්ඩු කරන්න හම්බුනෙ නෑනේ එකපාරක් චන්ද්‍රිකා එක්ක අනික් පාර මයිත්‍රී එක්ක අගමැතිකම කරෙ :baffled:
     
    • Like
    Reactions: kinkon

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,692
    113

    රට වසර දෙකකින් දියුණු කළ හැකි සූත්‍රයක් රනිල් හෙළි කරයි



    (අංජුල මහික වීරරත්න)

    චීනය ඇතුළු දියුණු රටවල මෙන් ශක්තිමත් ⁣වෙනස් නොවන ජාතික ප්‍රතිපත්ති මාලාවක් සකස් කළහොත් වසර දෙකක් ඇතුළත ශ්‍රී ලංකාව සංවර්ධිත ජාතියක් බවට පත් කළ හැකි බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    එවැනි සැලැස්මක් අනුව කටයුතු කළහොත් වසර 20 ක් ඇතුළත ලංකාවේ ඒක පුද්ගල ආදායම හතර ගුණයකින් වැඩි කළ හැකි බව ද වික්‍රමසිංහ මහතා කීය.

    ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ 115 ක් වන ජන්ම දින සැමරුම ද නිමිති කර ගනිමින් කරගනිමින් පවත්වන ලද එජාප ඔන්ලයින් සමුළුව මාලාවේ පළමු සමුළුව අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.


    https://www.lankadeepa.lk/news/රට-වසර-දෙකකින්-දියුණු-කළ-හැකි-සූත්‍රයක්-රනිල්-හෙළි-කරයි/101-599282
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,284
    2,065
    113
    අපෙ උන්දල විහිලු කරාට දීල බැලුවොත් කරල පෙන්නයි :P

    ඒ මනුස්සයට නිදහසේ රටක් ආණ්ඩු කරන්න හම්බුනෙ නෑනේ එකපාරක් චන්ද්‍රිකා එක්ක අනික් පාර මයිත්‍රී එක්ක අගමැතිකම කරෙ :baffled:
    අගමැති කම කොරලා ඔහොම නම් ජනාධිපති උනානම් එහෙම ....