හවසට යකඩ කන උන්..

rasikayas

Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    හවසට යකඩ කන උන්..

    හවසට හවසට යකඩ කන (gym යන) උන්ගෙන් පොඩි සප් එකක් ඕනේ.. මට යකඩ පොලු ටිකකුයි පඩි ටිකකුයි (bar & weight)හම්බ උනා..

    pro+olympic+bars+%2F+power+bars+%2F+olympic+bar+%2F+fitness+bars+%2F+gym+bars%2F+power+fitness+bars.jpg


    මට ඒකෙන් ප්මිතියට ඇග හදා ගන්න සැඩුල් එකක් පොටෝ එක්ක කියලා දිපල්ලකෝ...


    beginners-workout.jpg



     
    Last edited: