-A Way Out-
Hi Elakiriyanzla!
මොකද කියන්නේ.........හවුලේ ගහමුද?
හි....හි කට්ටිය බලන්න ඇති නේද "හවුලේ ගහමුද" කියල ඇහැව්වාම මොකක්ද කියලා
හවුලේ ගහමුද කියලා ඇහැව්වේ වෙන මොකක්වත් නෙවෙයි හවුලේ ගේමක් ගහමුද කියන එකයි
මොකද එහෙම සෙල්ලම් කරන්න පුළුවන් Game එකක් ඔන්න දැන් තියනවා
Game එක තමයි A Way Out
Game එක නිකුත් වුනේ නම් මේ අව්රුද්දේ මාර්තු මාසයේ.එත් Crack වුනේ නැති නිසා ගොඩක් දෙනෙක්ට සෙල්ලම් කරන්න ලැබුනේ නැහැ
හැබැයි ඔන්න දැන් Crack වෙලා තියන නිසා අපේ යාළුවන්ට සෙල්ලම් කරන්න පුළුවන්
ඒ කිව්වේ මෙන්න මේක
A Way Out Game එකේ ලොකු විශේෂත්වයක් තියනවා
ඒවගේම තමයි වෙන Game එකකින් අත්විදිය නොහැකි අත්දැකීමකුත් ඔයගොල්ලන්ට ලබාගන්න පුළුවන්
මම මේ කියන විශේෂත්වය මොකක්ද කියල ඔයගොල්ලන්ට පල්ලෙහදී දැනගන්න පුළුවන් වෙයි
ආහ්......එක දෙයක්නම් ඔයගොල්ලන්ට මුලින්ම කියන්න ඕනේ.ඒ තමයි........A Way Out කියන්නේ තනියම ඔයාට සෙල්ලම් කරන්න පුළුවන්(Single Player) Game එකක්නම් නෙවෙයි
ඔයාගේ පරිගණකයේම Game එක සෙල්ලම් කරන්න නම් ඔයත් එක්ක තවත් කෙනෙක් එකතු වෙන්නම ඕනේ
ඒ විතරක් නෙවෙයි....එහෙම එකතු උනත් මදි
ඔයාගේ පරිගණකයේ Keyboard + Mouse එකට අමතරව Joystick එකක්නම් තිබිය යුතුමයි
ඇයි ඔයත් එක්ක Game එක සෙල්ලම් කරන්න තවත් යාලුවෙකුත්,ඒවගේම Joystick එකකුත් ඕන වෙන්නේ කියලත් මම කියන්නම්
A Way Out කියන්නේ Vincent හා Leo කියන පුද්ගලයන් දෙදෙනාගේ කතාව
ඒ කිව්වේ මෙන්න මේ දෙන්නා
ඉතින් Game එක ආරම්භයේදීම ඔයගොල්ලන්ට අවස්ථාවක් දෙනවා මේ චරිත 2කෙන් කැමති චරිතය තෝරාගන්න
මම කිව්වනේ ඔයත් එක්ක තව යාළුවෙක් ඕනේ කියලා Game එක සෙල්ලම් කරන්න.අන්න එයාව ඕන වෙන්නේ මේ වෙලාවේදී තමයි
හිතන්නකෝ ඔයා Vincent තෝරගත්තා කියලා....එහෙනම් නිරායාසයෙන්ම Leo ව හසුරුවන්න ඔයාගේ යාළුවාට සිදුවෙනවා
එහෙම කරන්න නම් අන්න අර මම කිව්වා වගේ Joystick එක හරහා තමයි සම්බන්ද වෙන්න පුළුවන් වෙන්නේ
ඔයා Keyboard + Mouse එකෙන් Vincent ව හසුරුවන ගමන් ඔයාගේ යාළුවාට පුළුවන් Joystick හරහා Leo ව මෙහෙයවන්න
එකත් නරකම නැහැ නේද?
A Way Out කතාව ගැන පොඩි දෙයක් කිව්වොත්.....Vincent හා Leo දෙදෙනාම බන්ධනාගාරයක සිටින රැදවියන් 2දෙදෙනක්
මොවුන් දෙදෙනාගේ උත්සාහය තමයි බන්ධනාගාරයෙන් පැන යන එක
ඒ සදහා මොවුන් දෙදෙනා ලොකු සැලසුමක් දියත් කරනවා
ඔන්න ඔච්චරයි මම කියන්නේ
ඔතනින් පස්සේ මොකද වෙන්නේ කියලා දැනගන්න ඔයගොල්ලෝ සෙල්ලම් කරලා බලන්නකෝ
මීටත් වඩා ලොකු දේවල් ඔයගොල්ලන්ට ඉස්සරහට Game එකේදී කරන්න තියනවා
මම මුලින් කිව්වා වගේ මේක Single Player Game එකක් නොවෙන නිසා ඔයාටත්....ඔයත් එක්ක Game එක සෙල්ලම් කරන්න එකතු වෙන යාළුවාට එකතු වෙලා කරන්න තියන ගොඩක් දේවල් Game එක පුරාවටම තියනවා
කොටින්ම කිව්වොත් දෙදෙනාටම දෙදෙනා අවශ්‍ය වෙනවා
ඒ නිසා එකමුතු වෙලා සෙල්ලම් කරන්න
මේ තියෙන්නේ A Way Out වෙනුවෙන් නිකුත් කරපු Trailer එකක්.එකත් බලන්නකෝ
A Way Out Official Reveal Trailer
ඒවගේම තමයි පල්ලෙහා තියෙන්නේ A Way Out Gameplay එකක්
ඔයාට මම කිව්වටත් වඩා අදහසක් ගන්න පුළුවන් Gameplay එක ගැන.පොඩ්ඩක් බලන්නකෝ එකත්
A Way Out Official Gameplay Trailer
ඔක්කෝම දේවල් කිව්වා...ඒත් A Way Out ඔයාගේ පරිගණකයේ සෙල්ලම් කරන්න ඕන වෙන System Requirements මට කියන්න බැරි උනානේ
එහෙනම් බලන්න ඔයාගේ පරිගණකයෙත් A Way Out සෙල්ලම් කරන්න පුළුවන් නේද කියලා
පුළුවන් නේද
එහෙනම් හිත හිත ඉන්න දෙයක් නැහැ.මම Download ලින්ක්ස් දෙන්නම් දැන්ම Download කරලා වැඩේට සෙට් වෙන්න තියෙන්නේ
එහෙනම් මෙන්න Download ලින්ක්ස්
------------
-A Way Out-CPY (21.3GB)-
https://1337x.to/torrent/3378742/A-Way-Out-CPY/
-A Way Out (v1.0.62, MULTi8) [FitGirl Repack] (14.2GB)-
https://1337x.to/torrent/3381526/A-Way-Out-v1-0-62-MULTi8-FitGirl-Repack/
------------
එහෙනම් යාළුවනේ මම ආරාධනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම A Way Out සෙල්ලම් කරලා බලන්න කියලා
ඔයාගේ යාළුවෙක් එකතු කරගෙන සෙල්ලම් කරන්න
මම කලින් කිව්වත් වගේ ඔයගොල්ලන්ට වෙනත්ම විදියේ අත්දැකීමක් ලබාගන්න පුළුවන් වෙනවාට කිසිම සැකයක් නැහැ

Thared එකත් එක්ක එකතු වෙච්ච අපේ යාළුවෝ හැමෝටම ගොඩක් ස්තුතීයි!
Hi Elakiriyanzla!
මොකද කියන්නේ.........හවුලේ ගහමුද?
හි....හි කට්ටිය බලන්න ඇති නේද "හවුලේ ගහමුද" කියල ඇහැව්වාම මොකක්ද කියලා
Game එක නිකුත් වුනේ නම් මේ අව්රුද්දේ මාර්තු මාසයේ.එත් Crack වුනේ නැති නිසා ගොඩක් දෙනෙක්ට සෙල්ලම් කරන්න ලැබුනේ නැහැ
A Way Out Game එකේ ලොකු විශේෂත්වයක් තියනවා
ආහ්......එක දෙයක්නම් ඔයගොල්ලන්ට මුලින්ම කියන්න ඕනේ.ඒ තමයි........A Way Out කියන්නේ තනියම ඔයාට සෙල්ලම් කරන්න පුළුවන්(Single Player) Game එකක්නම් නෙවෙයි
A Way Out කියන්නේ Vincent හා Leo කියන පුද්ගලයන් දෙදෙනාගේ කතාව

ඉතින් Game එක ආරම්භයේදීම ඔයගොල්ලන්ට අවස්ථාවක් දෙනවා මේ චරිත 2කෙන් කැමති චරිතය තෝරාගන්න
A Way Out කතාව ගැන පොඩි දෙයක් කිව්වොත්.....Vincent හා Leo දෙදෙනාම බන්ධනාගාරයක සිටින රැදවියන් 2දෙදෙනක්
මම මුලින් කිව්වා වගේ මේක Single Player Game එකක් නොවෙන නිසා ඔයාටත්....ඔයත් එක්ක Game එක සෙල්ලම් කරන්න එකතු වෙන යාළුවාට එකතු වෙලා කරන්න තියන ගොඩක් දේවල් Game එක පුරාවටම තියනවා
මේ තියෙන්නේ A Way Out වෙනුවෙන් නිකුත් කරපු Trailer එකක්.එකත් බලන්නකෝ
A Way Out Official Reveal Trailer
ඒවගේම තමයි පල්ලෙහා තියෙන්නේ A Way Out Gameplay එකක්
A Way Out Official Gameplay Trailer
ඔක්කෝම දේවල් කිව්වා...ඒත් A Way Out ඔයාගේ පරිගණකයේ සෙල්ලම් කරන්න ඕන වෙන System Requirements මට කියන්න බැරි උනානේ
පුළුවන් නේද
------------
-A Way Out-CPY (21.3GB)-
https://1337x.to/torrent/3378742/A-Way-Out-CPY/
-A Way Out (v1.0.62, MULTi8) [FitGirl Repack] (14.2GB)-
https://1337x.to/torrent/3381526/A-Way-Out-v1-0-62-MULTi8-FitGirl-Repack/
------------
එහෙනම් යාළුවනේ මම ආරාධනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම A Way Out සෙල්ලම් කරලා බලන්න කියලා

ඔයාගේ යාළුවෙක් එකතු කරගෙන සෙල්ලම් කරන්න
මම කලින් කිව්වත් වගේ ඔයගොල්ලන්ට වෙනත්ම විදියේ අත්දැකීමක් ලබාගන්න පුළුවන් වෙනවාට කිසිම සැකයක් නැහැ

Thared එකත් එක්ක එකතු වෙච්ච අපේ යාළුවෝ හැමෝටම ගොඩක් ස්තුතීයි!

Original gannama wenawa