හවුස් ඔෆ් ෆැෂන් වලිය

Kiri Kawadi

Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    ඇයි බන් හවුස් ඔෆ් ෆැෂන් එකේ උන් කස්ටමර් ට ගහන්න එලවන්නේ


     
    • Like
    Reactions: sasikaananda

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    හේතුවක් නම් දන්නේ නෑ.දැන් සිංහලු කොයි වෙලෙත් කුපිත වෙලා ඉන්නේ.පරිස්සමෙන් වැඩ කරන්න ඕනේ.
     
    • Like
    Reactions: maverick44

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    කස්ටමර් උගෙ කාර් එක බ්ලොක් වුනා කියලා මැනේජර් ට ගහලා
    එතකොට ාඅනික් උන් ටික කස්ටමර්ට ගහලා