හසලක ලැට් කටා සියතෙන් දොට්ට ?

EVC

Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113

    අමු වාචාලයා. කට ඇරියොත් ලැට් කටක් තනිකරම 🤮



    349335190_633901088765529_6124140477210488136_n.jpg



    cHVcaPe.jpg


    348312203_1470928563719399_2756949630716986274_n.jpg
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,114
    113
    Kottawa
    මේ පරයවත් arrest කල යුතුයි
    👍
    සිරාවට Arrest කරල හිරේදි මරල දාන්න ඔනේ බේසික පුතාව..
    ධර්මය ඔබට මග වේවා
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා
    තෙරුවන් සරනයි
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ආතක් පාතක් නැති අවජාතක කාලකන්නි ම්ලේච්ච තිරිසන් අරගලෙන් තමයි මුන්ට ගැම්ම දුන්නේ ඒ කරපු සමාජ විකුර්තිය මුලු රටටම ශාපයක්
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113


    මංජු නිශ්ශංක, හසලක තුෂාර අත්අඩංගුවට​

    cHVcaPe.jpg



    බුදුදහමට අපහාස කිරීමේ චෝදනා මත නතාෂා එදිරිසූරිය නැමැත්තිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ‍ප‍්‍රසාදය පළ කරන බව ඒ සම්බන්ධයෙන් රහස් පොලිසියට පැමිණිලි කළ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියෝ සඳහන් කරති.

    නමුත් මෙම බුදු දහමට අපහාස කිරීමේ මහ මොල කරුවන් ලෙස හඳුනාගෙන සිටින මංජු නිශ්ශංක සහ හසලක තුෂාර ද අත්අඩංගුවට ගන්නා ලෙස තමන් වහන්සේ විසින් සිදුකරන ලද පැමිණිලි මගින් ඉල්ලා සිටි බවද උන්වහන්සේ කියා සිටිති.

    මේ සම්බන්ධයෙන් හෙට තමන් රටපුරා බොහෝ පොලිස් ස්ථාන වලටත් පොලිස් මූලස්ථානය ටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් පැමිණිලි කර ඇති බව ද උන්වහන්සේ පැවසූහ.

    බුදුරජාණන් වහන්සේට, බෞද්ධ බාලිකා පාසල් වලට, බෞද්ධ සංස්කෘතියටත් මෙම පිරිස විසින් සංවිධානාත්මකව ප්‍රහාර එල්ල කරමින් සිටින බවද පවසන උන්වහන්සේ මේ සම්බන්ධයෙන් දීර්ඝ තොරතුරු හෙළිදරව් කරමින් මාධ්‍ය හමුවක් හෙට දින පවත්වන බවද කියා සිටියහ
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,114
    113
    Kottawa
    ආ...... සියත කියලත් එකක් තියනවා නේ

    අරගලේ කාලෙ බයි හිරු දෙරන කඩේ යද්දි සියත එහෙම තමා මිනිස්සුන්ගෙ පැත්තෙ හිටගෙන කතා කලේ.. මැරිල ඉපදුනා නම් ආයෙ මතක් කරගනින් 😉
     

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    677
    914
    93
    හසලක තුෂාර ගොඩ ගියා එහෙනම්. මාර publicity එකක්නේ ලැබෙන්නේ :lol:
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,039
    198,436
    113
    Colombo, Sri Lanka
    අරගලේ කාලෙ බයි හිරු දෙරන කඩේ යද්දි සියත එහෙම තමා මිනිස්සුන්ගෙ පැත්තෙ හිටගෙන කතා කලේ.. මැරිල ඉපදුනා නම් ආයෙ මතක් කරගනින් 😉