හසලක ලැට් කටා සියතෙන් දොට්ට ?

EVC

Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    hambooooo
    pissu hadenawa

    347385407_766736318477966_8930923775592605158_n.jpg

    347231275_155877784128369_4219433612284089190_n.jpg

    347235974_3482848798667382_2795776786647169992_n.jpg
     
    • Like
    Reactions: NRTG

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අරගලේ කාලෙ බයි හිරු දෙරන කඩේ යද්දි සියත එහෙම තමා මිනිස්සුන්ගෙ පැත්තෙ හිටගෙන කතා කලේ.. මැරිල ඉපදුනා නම් ආයෙ මතක් කරගනින් 😉
    යකෝ, උන් ඔය කවර් කරන්නේ සියත ගිනි තියපු එකට මහින්ද රාජපක්ෂ එක්ක තියෙන ඇරියස් එක!
    උන්ට ඉන්ෆ්ලුවන්ස් කරන්න පුළුවන් ආණ්ඩුවක් ආපු දවසට උනුත් බයියෝ වගේම තමයි!
    බැරි වෙලාවත් ශවීන්ද්‍ර අගමැති වුණා නම් උන්ගේ කටයි, පුකයි මෙලහට වැහිලා!
    ශවීගේ වාහෙයි, සියතේ අයිතිකාරයගේ වාහෙයි (සංගීතයි) හොඳ යාළුවෝ බොල!
     
    shanaka119

    Well-known member
  • Dec 28, 2007
    336
    88
    63
    MATARA

    මංජු නිශ්ශංක, හසලක තුෂාර අත්අඩංගුවට​

    cHVcaPe.jpg

    බුදුදහමට අපහාස කිරීමේ චෝදනා මත නතාෂා එදිරිසූරිය නැමැත්තිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ‍ප‍්‍රසාදය පළ කරන බව ඒ සම්බන්ධයෙන් රහස් පොලිසියට පැමිණිලි කළ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියෝ සඳහන් කරති.

    නමුත් මෙම බුදු දහමට අපහාස කිරීමේ මහ මොල කරුවන් ලෙස හඳුනාගෙන සිටින මංජු නිශ්ශංක සහ හසලක තුෂාර ද අත්අඩංගුවට ගන්නා ලෙස තමන් වහන්සේ විසින් සිදුකරන ලද පැමිණිලි මගින් ඉල්ලා සිටි බවද උන්වහන්සේ කියා සිටිති.

    මේ සම්බන්ධයෙන් හෙට තමන් රටපුරා බොහෝ පොලිස් ස්ථාන වලටත් පොලිස් මූලස්ථානය ටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් පැමිණිලි කර ඇති බව ද උන්වහන්සේ පැවසූහ.

    බුදුරජාණන් වහන්සේට, බෞද්ධ බාලිකා පාසල් වලට, බෞද්ධ සංස්කෘතියටත් මෙම පිරිස විසින් සංවිධානාත්මකව ප්‍රහාර එල්ල කරමින් සිටින බවද පවසන උන්වහන්සේ මේ සම්බන්ධයෙන් දීර්ඝ තොරතුරු හෙළිදරව් කරමින් මාධ්‍ය හමුවක් හෙට දින පවත්වන බවද කියා සිටියහ
    පූජ්‍ය බලංගොඩ කස්සප හිමියෝ mahindage porak......
     
    • Like
    Reactions: NRTG and EdNygma

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මාධ්‍ය නිදහස මේකද
    ඒ පැතුම් ගේ මතය ද?

    පැතුම් කිව්වා ද රනිල්ගෙ මාධ්‍ය නිදහසක් නෑ කියලා 😄
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    monada mun kiyana dewal wala wisese? owa typical western media wala ahena kata ne.
    නමට නිරා රැඩිකල් කැන්සල් කල්චර් සෙට් එකක් ගොන් පාට් එකක් කරලා ,අනා ගත්තට පස්සේ ඒ සෙට් එක මයිනගේ ප්ලෑන් එකක කොටසක් කියලා කියන්නේ ඇයි බන් සමහරක්?ඒ සෙට් එකේ කලින් වැඩසටහන්වලට හුරේ දැම්මෙත් ඒ සමහරක්ම නේද?ඇයි බන් ඒ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,249
    113
    නමට නිරා රැඩිකල් කැන්සල් කල්චර් සෙට් එකක් ගොන් පාට් එකක් කරලා ,අනා ගත්තට පස්සේ ඒ සෙට් එක මයිනගේ ප්ලෑන් එකක කොටසක් කියලා කියන්නේ ඇයි බන් සමහරක්?ඒ සෙට් එකේ කලින් වැඩසටහන්වලට හුරේ දැම්මෙත් ඒ සමහරක්ම නේද?ඇයි බන් ඒ?
    https://elakiri.com/threads/රැඩිකල්-ජෙප්පො-සහ-මාස්ටර්-ප්ලෑන්-සෙල්ෆි-සාක්ශිය.2107115/
    😉😉
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    monada mun kiyana dewal wala wisese? owa typical western media wala ahena kata ne.
    එළකිරියත් වෙස්ටර්න් මීඩියා වලින් ආපු forum category එකක් හොදේ. ලංකාවේ forums thibbe නෑ කිරියටයි තව කලින් තිබ්බ දෙකකටයි කලින්. ඔයා ඇවිත් පාවිච්චි කරන්නෙත් සුද්දොන්ගේ open forum category එකේ ලංකාවේ product එකක
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සමහරු හිතාගෙන ඉන්නවා අපි රැඩිකල්, අපි උඩුගං බලා පීනනවා කියලා

    මොන ලබ්බ කලත් ලංකාවේ ආගම ජාතියෙන් ගැලවීමක් නෑ

    වට වන්දනාවේ ගිහින් එන්නේ නාමල් රජ කරන තැනටම තමයි 😄
     
    • Like
    Reactions: Dharatha and NRTG

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    සමහරු හිතාගෙන ඉන්නවා අපි රැඩිකල්, අපි උඩුගං බලා පීනනවා කියලා

    මොන ලබ්බ කලත් ලංකාවේ ආගම ජාතියෙන් ගැලවීමක් නෑ

    වට වන්දනාවේ ගිහින් එන්නේ නාමල් රජ කරන තැනටම තමයි 😄

    සිරාවට ආගම් වල ගොන් ජෝක් එකක් පෙන්නුවොත් අපි රැඩිකල්.. අරගලයක් කරොත් අපි රැඩිකල්.. පොඩ්ඩක් වෙනස් විදිහට හිතුවොත් අපි රැඩිකල්.. එහෙම කියල දැන් ඉන්න නාකි හැත්තවම රජකරගෙන ඉන්නවා
     
    • Like
    Reactions: gnilukshi and NRTG

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,885
    17,941
    113
    එළකිරියත් වෙස්ටර්න් මීඩියා වලින් ආපු forum category එකක් හොදේ. ලංකාවේ forums thibbe නෑ කිරියටයි තව කලින් තිබ්බ දෙකකටයි කලින්. ඔයා ඇවිත් පාවිච්චි කරන්නෙත් සුද්දොන්ගේ open forum category එකේ ලංකාවේ product එකක
    mama kiwwe munge idea wala maha wisesayak na kiyala. honda narakak nemei.

    Ane agam epa, gay rights legalize karamu kiyana ewa patta mainstream idea ne, owa terum ganna umba kiyana jatiye einstein mola oneda. dan kale gon marvel film ekak baluwat oya ideas ne tiyenne gedi pitin
     
    • Like
    Reactions: NRTG and Dr.Amdan

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    mama kiwwe munge idea wala maha wisesayak na kiyala. honda narakak nemei.

    Ane agam epa, gay rights legalize karamu kiyana ewa patta mainstream idea ne, owa terum ganna umba kiyana jatiye einstein mola oneda. dan kale gon marvel film ekak baluwat oya ideas ne tiyenne gedi pitin
    ඉතින් මොකද්ද අවුල. මටනං අවුලක් නෑ. මට දැන් marvel set වෙන්නේ නෑ ඒ හින්ද මන් බලන්නේ නෑ. උන්ට බනින්නයි ගහන්නයි යන්නේ නෑනේ එහෙමයි කියල. ඕකම තමා මමත් කියන්නේ. logically, scientifically හිතල බලහන්. සංස්කෘතිය කියන්නෙම ඉස්සර කරපු ටිකක් දැනුත් හේතුවක් නැතුව උනත් කරන් යනවා කියන එකනේ. ඒක කලයුතු දෙයක්නන් දැනුත් සංස්කෘතික මගුලක් එතනට අදාළ නෑ කොහොමත් කරන් යනවා. සාහිත්‍යය කියන්නෙම event එකක් කාගේ හරි දෘෂ්ටිකෝණයකින් ලියවිලා කියන එක. ගම පාලනය කරපු ආරච්චිට invite කරලා ආරච්චි කොලම පෙන්නුවම උට එක ඉවසන් ඉන්න පුළුවන් ඒක art එකක් හින්ද. හැබැයි දැන් ඉන්න උන්ට stand up බෑ
     
    • Like
    Reactions: NRTG