සැටර්ඩේ මෝනින් - Saturday Moarning
හස්බන් රට සිටින බිරින්දෑවරුන් ගැන කතා බහ කරමු.
සමාජ ජාලා වලදී එවැනි කාන්තාවක් හදුනාගන්නේ කේසේද?
හස්බන් රට සිටින බිරින්දෑවරුන් ගැන කතා බහ කරමු.
සමාජ ජාලා වලදී එවැනි කාන්තාවක් හදුනාගන්නේ කේසේද?
noted...Good topic
බ්‍රෑන්ඩඩ් බඩු වල ෆොටෝ නිතරම දානවනම් හදුනාගැනීම පහසුය
karannm motivateකොරියාවේ අපි/ඩුබායි අපි ඔය වගේ ගෲප් වල ඉන්නවා..ඒවයේ වැටෙන ගෙවල් හදපු පෝස්ට් .. කාවදහරි ගන්නවා කිය කිය වාහන ගැන වැටෙන කොල්ලො දාන පෝස්ට් ශෙයාර් කරන්නේ ගොඩක් එහෙම කෙල්ලෝ..කොල්ලව මෝටිවෙව් කරන්න

2000n passe gode un hamatanama dana comment ekk tamai , "kawadahari gannawa" kiyana eka appiriyai adu kuleකොරියාවේ අපි/ඩුබායි අපි ඔය වගේ ගෲප් වල ඉන්නවා..ඒවයේ වැටෙන ගෙවල් හදපු පෝස්ට් .. කාවදහරි ගන්නවා කිය කිය වාහන ගැන වැටෙන කොල්ලො දාන පෝස්ට් ශෙයාර් කරන්නේ ගොඩක් එහෙම කෙල්ලෝ..කොල්ලව මෝටිවෙව් කරන්න