හසීනාගේ පක්ෂයේ නායකයන් 20ක් මරාදමලා

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,540
    113
    Lankawe
    බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්වී පලා යෑමෙන් පසු ඇය සභාපතීත්වය දැරූ අවාමි ලීගය පක්ෂයේ නායකයන් 20 දෙනකු ඝාතනය කර ඇති බවත්, ඔවුන්ගේ මළ සිරුරු බංග්ලාදේශයේ විවිධ ප්‍රදේශවලදී සොයා ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
     
    • Love
    Reactions: haunte

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හොරාකාපු දූෂිත එවුන් වෙන්න ඇති
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,251
    12,286
    113
    Ohio, USA
    බංගලාදේශයේ....
    9qDNUmm.jpg

    ලංකාවේ....
    9UopPEn.png
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,251
    12,286
    113
    Ohio, USA
    මේකෙන් පස්සේ @Al Baik

    Hide Hiding GIF
    අපෝ මේවා දැකල අපි හැංගෙන්නේ නැහැ බං... බෞද්ධ භික්ෂූන් වහන්සේලා මුගුරු අරගෙන බොදු බල සේනා මහ සොහොන් බලකා වගේ ලේ ඉල්ලන ත්‍රස්තවාදී ජාතිවාදී කල්ලි කණ්ඩායම් මුස්ලිම් අත දරුවෝ ගිනි තියලා මරද්දි.. අම්පාර දිගන බේරුවල අලුත්ගම වගේ මුස්ලිම් අය ඉන්න ා ප්‍රදේශවල ින් මුස්ලිම් සමූල ඝාතනය කරපුවට අපි තනියම මොන දීපු ජාතියක්...
    ගෝඨාභය කියන වල් පාහර ත්‍රස්තවාදී බල්ලගේ ජනාධිපති කාලෙදි උඹල හැසිරුනේත් මෙහෙමයි...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,495
    100,642
    113
    අපෝ මේවා දැකල අපි හැංගෙන්නේ නැහැ බං... බෞද්ධ භික්ෂූන් වහන්සේලා මුගුරු අරගෙන බොදු බල සේනා මහ සොහොන් බලකා වගේ ලේ ඉල්ලන ත්‍රස්තවාදී ජාතිවාදී කල්ලි කණ්ඩායම් මුස්ලිම් අත දරුවෝ ගිනි තියලා මරද්දි.. අම්පාර දිගන බේරුවල අලුත්ගම වගේ මුස්ලිම් අය ඉන්න ා ප්‍රදේශවල ින් මුස්ලිම් සමූල ඝාතනය කරපුවට අපි තනියම මොන දීපු ජාතියක්...
    හෑලි විතරයි පොටෝ කෑල්ලක්වත් නෑ නේ.
    ගෝඨාභය කියන වල් පාහර ත්‍රස්තවාදී බල්ලගේ ජනාධිපති කාලෙදි උඹල හැසිරුනේත් මෙහෙමයි...
    අපියැ පොර වෙනුවෙන් ශකබුම් උනේ