හසීනා චීන නාකි පරට්ටි ආයි අගමැති වෙයිද අද ? 🤬🤬🤬

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,497
    15,466
    113
    Gampaha
    screen-shot-2021-06-17-at-12-57-47-am_orig.png

    👉හම්බන්තොට වගේම වරායක් බංගලාදේශෙත් චීන්නු හදලා තියෙන්නේ ..මම ඒකටනම් විරුද්ධ නෑ.. ඒත් චීන්නු මෙහෙම රටවල් විනාශ කරන එක වැරදියි..චීන්නු අත ගහන ගහන රටවල් විනාශ වෙන්නේ ඇයි ? @N A K A M U R A @Xi Jinping

    👉චීනා රටවල් අල්ලන්න ඔනේ ඇමරිකාව සිංගප්පූරුව ජපානය අල්ලාගෙන ඉන්න ක්‍රමේට මිසක් ඒ රටවල් වල මිනිස්සුන්ගේ නිදහස සහ ආර්ථිකය විනාශ කරලා නෙමේ.. @2osama @netudara

    👉මේ හසීනා පරට්ටි ප්‍රධාන විපක්ෂේ නායකයාත් හිරේ යවලා ඌ දෙයියනේ කියලා පිටරටට පැනගෙන..ඌ ආයි බංගලාදේශයට ආවොත් අල්ලනවලු.. විපක්ෂේ ගොඩක් එවුන් හිරේට දාලා දැන් රටේ විපක්ෂයක් නැති තරම්..
    ඒ අස්සේ මේ පරට්ටි අද ජන්දේ තියනවා.. 😡

    👉මිනිස්සු බහුතරය මේකිට විරුද්දයි.. උන් අද ජන්දේ දාන්න එන්නේ නැතිව වර්ජනය කරන නිසා ( ජන්දේ දෙන්න එකෙක් උන්ට නෑ ) මේ පරට්ටි ආයි අගමැතිලු..

    👉 ඇමරිකාවට කොන්ද පණ තියනවනම් මිසයිල පාරක්වත් බංගලියන්ට ගහන්න ඔනේ..

    👉මේවා හාමු කොපි කලොත් අපිට මොනා වෙයිද ? @vibhashana @nalin0001 @hasithayad @Xi Jinping @SLK_sri
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    නැගෙනහිර පාකිස්තානේ තමා අද බංගලාදේශ් උනේ. බංගලාදේශ් වලට නිදහස ගන්න ඔය හසිනා ගැනිගේ තාත්ත තමා මුල් උනේ.පොරව මැරුව. මිනිස්සු බහුතරය කැමතියි ඔය ගැනීට.අනිවා අගමැති වෙනවා.
     
    • Haha
    Reactions: Kumbhakarna22

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,278
    17,264
    113
    බංග්ලාදේශය බංකොලොත් වෙන්නේ කොහොමද උන් ලංකාවටත් ණය දුන්නේ.පිනට බෙහෙතුත් දුන්නා.අනික ඔයතරම් අවුල් නම් උන් කොහොමද අර තරම් ගාමන්ට් ගොඩක් තියන් ඒවා ලෝකෙටම export කරන්නේ..උන් ලංකාවට වඩා සෑහෙන්න ඉස්සරහින් ඉන්නේ දැන් අාර්ථිකය පැත්තෙන්.

    • Like
    Reactions: jjpala

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    screen-shot-2021-06-17-at-12-57-47-am_orig.png

    👉හම්බන්තොට වගේම වරායක් බංගලාදේශෙත් චීන්නු හදලා තියෙන්නේ ..මම ඒකටනම් විරුද්ධ නෑ.. ඒත් චීන්නු මෙහෙම රටවල් විනාශ කරන එක වැරදියි..චීන්නු අත ගහන ගහන රටවල් විනාශ වෙන්නේ ඇයි ? @N A K A M U R A @Xi Jinping

    👉චීනා රටවල් අල්ලන්න ඔනේ ඇමරිකාව සිංගප්පූරුව ජපානය අල්ලාගෙන ඉන්න ක්‍රමේට මිසක් ඒ රටවල් වල මිනිස්සුන්ගේ නිදහස සහ ආර්ථිකය විනාශ කරලා නෙමේ.. @2osama @netudara

    👉මේ හසීනා පරට්ටි ප්‍රධාන විපක්ෂේ නායකයාත් හිරේ යවලා ඌ දෙයියනේ කියලා පිටරටට පැනගෙන..ඌ ආයි බංගලාදේශයට ආවොත් අල්ලනවලු.. විපක්ෂේ ගොඩක් එවුන් හිරේට දාලා දැන් රටේ විපක්ෂයක් නැති තරම්..
    ඒ අස්සේ මේ පරට්ටි අද ජන්දේ තියනවා.. 😡

    👉මිනිස්සු බහුතරය මේකිට විරුද්දයි.. උන් අද ජන්දේ දාන්න එන්නේ නැතිව වර්ජනය කරන නිසා ( ජන්දේ දෙන්න එකෙක් උන්ට නෑ ) මේ පරට්ටි ආයි අගමැතිලු..

    👉 ඇමරිකාවට කොන්ද පණ තියනවනම් මිසයිල පාරක්වත් බංගලියන්ට ගහන්න ඔනේ..

    👉මේවා හාමු කොපි කලොත් අපිට මොනා වෙයිද ? @vibhashana @nalin0001 @hasithayad @Xi Jinping @SLK_sri
    හාමුට imf සපෝට් එක නැති වෙයි ඕව කරන්නන ගියොත්, එතකොට ඉතින් අයේ කන්න බොන්න නැති උනොත් බිශනේ පටන්ගනී, චන්දෙන් පත් වෙච්ච එකෙක් නෙවයි (පිනෙක් ) නිසා වැඩි කැටයන් දාන්න amarui
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මේ ගැන පුළුල් විග්‍රහයක් ගන්න පුළුවන් එකම එක්කෙනයි කිරියේ ඉන්නෙ. මන් දැන් එතුමාට ආරාධනා කරනවා.

    උබල බනින නිසා invitation එක inline spoiler දාල තියෙන්නෙ

    @IndrajithGamage
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,497
    15,466
    113
    Gampaha
    හාමුට imf සපෝට් එක නැති වෙයි ඕව කරන්නන ගියොත්, එතකොට ඉතින් අයේ කන්න බොන්න නැති උනොත් බිශනේ පටන්ගනී, චන්දෙන් පත් වෙච්ච එකෙක් නෙවයි (පිනෙක් ) නිසා වැඩි කැටයන් දාන්න amarui
    :yes:
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    එත් උබට ඉන්දියාවත් එකම කරනවා කියලා පෙන්නේ නැහැ නේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඉතිං පකද මට කියන්නේ රනිල්ට පුක දෙන චීත්ත UNP පොන්ස්?
    උක දෙන්නැත්ං චීන්නු පොන්නයො කියපන්
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    උඹ ගිහිල්ල චිංපිංට පුකේ ඇරපං කැ* චීනා :lol:

    පොන්න UNP හරකා ජෙප්පෙක් වගේ රඟලා මහන්සිත් අැති නේද.පව් මේතරම් කල් වුන මහන්සිය.😹😹😹😹
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    පොන්න UNP හරකා ජෙප්පෙක් වගේ රඟලා මහන්සිත් අැති නේද.පව් මේතරම් කල් වුන මහන්සිය.😹😹😹😹
    උඹට කවුද කිව්වෙ මම ජෙප්පෙක් කියල :lol:
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    බහුතරයක් අකමැතිනම් වර්ජනය කරන්නේ මොකටද?විරුද්දව චන්දෙ දැම්මනම් ඉවරනේ
     
    • Haha
    Reactions: Bitter Truth