හ්ම් හිතාගන්න බෑ

laklux

Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    උකුලේ යන්න වෙලා තිවිල් එකේ ඉකන්මන්ට කියපන් කෝකද හොද
    මම ගැනුන්ගේ උකුලේ යන එකද හරි නැතනම් මගේ උකුලේ ගැණු යන එකද හරි
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹ මෙතන ඕක අහන්නේ නැතුව ත්‍රීවීල් එකට නගින්න කලින් ගෑනුන්ගෙන් අහපන්!
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    උබේ උකුලෙ ගෑනියෙක් තියාගනින් done and dusted :P
    යනගමන් නම්බරේ ඉල්ලගනින්