හාඩ් එකක් ගැහුව සිඞ්හලයෝ :yes:

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    nyju0WC.png
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    green එක design කරල තියෙන්නෙ සෙකඩරි ස්ටෝරේජ් එකක් විදියට පාවිච්චි කරන්න low power,low speed ආයු කාලෙත් අඩුයි..
    OS එකක් නම් කොහොමටවත් ගහන්න බෑ..
    ගැහුවට ඉතින් slow තමයි..
    තවත් ආයුෂ අඩු වෙනව..

    Purple එක design කරල තියෙන්නෙ video surveillance
    වලට මිසක් normal desktop වලට නෙවේ..
    විශේෂයෙන් ම writing වලට විතරයි..
    මොකද read වෙන්නෙ ගොඩක් අඩුවෙන් නිසා..
    desktop එකකට ගැහුවාම හැමතිස්සෙම උබේ disk එකේ හැම තැනින්ම data read write කරන්න වෙනව හැම වෙලේම වගේ..
    os එකත් ගැහුවාම ඊට හපන්..
    වැඩ නම් කරයි හාර්ඩ් එක..
    ජීවිත කාලෙ ඉතින් අනිවා අඩු වෙනව..

    වෙන වෙනම benchmark එකක් කරන්නෙ නැතුව ඕකෙ වෙනස නිකන් උඩින් බැලුවට තේරෙන්නෙ නෑ..
    access time වෙනස් ඕවයෙ..
    components quality එකත් වෙනස්..
    Blue එකහ් මොකටදහ් බ0 හදලා තියෙන්නෙහ් ?
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK


    උන්ගෙ ගනං තමා ගනං.. සති දෙකකට කලින් ගිහිං බලද්දි 8600යි 8400 ට දෙන්නං කිව්ව..
    අද ගිහිං අහද්දි 8100ට දෙන්න හදනව :oo:
    මං කිව්ව බෑ කියල.. කියල කියල අමාරුවෙන් 8400ටම ඉල්ලගෙන ආව
    :baffled: :baffled:
    අයි ඉතින් උඹ ඕක උන් දෙන්න හදන ගානට වඩා වැඩියෙන් දීල අරන් ආවේ.... :lol::lol:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    machoo green eka awl nadda??
    eka kochcharakalda bn??
    read karaddi slow venne ehema nadda??
    uba nitharama e hard eke data read write karanava neda bn :)

    Kunukolleta labichcha ekak ban, 5000/= gaththe :D
    Mama D/L karanne ekata. Film/TV balanava eke thiyena & eke thiyena Mobile firmwere ehema use kerenava.:dull:
    Aulak naa danatanam. ;)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    green එක design කරල තියෙන්නෙ සෙකඩරි ස්ටෝරේජ් එකක් විදියට පාවිච්චි කරන්න low power,low speed ආයු කාලෙත් අඩුයි..
    OS එකක් නම් කොහොමටවත් ගහන්න බෑ..
    ගැහුවට ඉතින් slow තමයි..
    තවත් ආයුෂ අඩු වෙනව..

    Purple එක design කරල තියෙන්නෙ video surveillance
    වලට මිසක් normal desktop වලට නෙවේ..
    විශේෂයෙන් ම writing වලට විතරයි..
    මොකද read වෙන්නෙ ගොඩක් අඩුවෙන් නිසා..
    desktop එකකට ගැහුවාම හැමතිස්සෙම උබේ disk එකේ හැම තැනින්ම data read write කරන්න වෙනව හැම වෙලේම වගේ..
    os එකත් ගැහුවාම ඊට හපන්..
    වැඩ නම් කරයි හාර්ඩ් එක..
    ජීවිත කාලෙ ඉතින් අනිවා අඩු වෙනව..

    වෙන වෙනම benchmark එකක් කරන්නෙ නැතුව ඕකෙ වෙනස නිකන් උඩින් බැලුවට තේරෙන්නෙ නෑ..
    access time වෙනස් ඕවයෙ..
    components quality එකත් වෙනස්..

    මගෙ කොම ගනිද්දි හම්බවුන 80GB සැම්සුන්ග් එක නං 2008 ඉඳන් යූස් කරන්නෙ :D තාම නං අගේට වැඩ :yes:
    කොහොමද බං හාඩ් එකක් යූස් කරන එක අවම කරගන්නෙ ?
    නිකං හාඩ් එක ගහල තියෙද්දිත් රීඩ් ව්‍රයිට් කරන්නවද ?
    WD එකට OS එකට අදාල කිසිම දෙයක් දාල නම් නෑ..
    pagefile හිටං තියෙන්නෙ 80යෙ..
    ඒව ඒ විදිහටම තිබ්බාම හරිද ? :D
    නැත්තං තව මොනා හරි ක්‍රම තියෙද රීඩ් ව්‍රයිට් වෙන එක අවම කරගන්න ? :D