හාඩ් එකක් ගැහුව සිඞ්හලයෝ :yes:

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    බොර්ඩ් එක අවුල් කියාලා ශුවර් නේද

    පාර්ට්ස් තියන ත්ව ස්යිට් එකක් තියන්වා මතක නෑ කිය්පන්කො දැන්:sorry:
    affaaa mage velava thama. ekath balahanko:D
    ow bn board eke thama.Lakshan kiyana member kivva board eke oem resisters 2k gihin thiyenne kiyala.eya kivva vidiyata e 2ta wire kendi 2k passala ,power gahala baluva bn.ethakota motor eka karakila nathuva giya bn.
    mn hariyata passala nathuva athi bn.passanna amarui bn ethana.hena podi idakne thiyenen :D

    oya uda comment karala inna eka thama kivve :P
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,684
    113
    127.0.0.1:8080/Kandy

    uba passapu eke awlak newe.. tiyenne wena awlak.. short ekak hari motor eka loku current ekak draw karana scene ekak tiyenne..
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123

    0 ඔම් රෙසිස්ට්ර් ද තිබ්බේ උබ වයර් පාස්සන්න ගියේ.. :oo: වයර් පාස්සන්න කලින් මල්ටියකින් චෙක් කරේ නැද්ද..:oo:

    නොර්මල් බවුත් වලින් පාස්සනව නම් හොදට රත් උනාම ප්ලග් එක ගලවලා පාස්සපන්. :)
    පොඩ්ඩ්ක් කට්ට කන්න වෙන්වා.:sorry: ගොඩක් නොර්මල් බවුත් වල කරන්ට් ලීක් එකයි :sorry:

    මේ සයිට් එකේ බලප්න්

    http://www.hddzone.com/seagate-100724095-pcb-p-602.html
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,684
    113
    127.0.0.1:8080/Kandy

    0 ඔම් රෙසිස්ට්ර් ද තිබ්බේ උබ වයර් පාස්සන්න ගියේ.. :oo: වයර් පාස්සන්න කලින් මල්ටියකින් චෙක් කරේ නැද්ද..:oo:

    0 ohm jumpers.. nope fuses :)
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,684
    113
    127.0.0.1:8080/Kandy
    Fusible Ressistor නෙව්යිද බන් තිබ්බේ
    fuse hetiyata thama ban tibbe.. mataka na den.. photo ekak athi..
    attachment.php

    man muta kiwwe fuse wage heeni kes gahak wage ekak solder karala test karanna.. mu wede hariyata karala tibba.. fuse yanawa eth.. ethanin ehata hoyanna giye na

    Me ubata solder karanna puluwan da? add karala tiyena photo eke wage podi kambi kellak solder karapan.. kes gahak wage wire kellak wenna one hari.. ara circuit wire wala tiyena eka kendak ganin

    9t_X3m_YU.jpg
     
    Attachments

    • DSC_0341.jpg
      DSC_0341.jpg
      94.5 KB · Views: 97
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    fuse hetiyata thama ban tibbe.. mataka na den.. photo ekak athi..

    man muta kiwwe fuse wage heeni kes gahak wage ekak solder karala test karanna.. mu wede hariyata karala tibba.. fuse yanawa eth.. ethanin ehata hoyanna giye na

    11.gif
    අර ඩයොඩ් වලින් ලීක් කරවද දන්නෙත් නෑ බන්, ඔතන පින් එක 12v ද 5 v ද් දන්නේ නෑ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,684
    113
    127.0.0.1:8080/Kandy
    11.gif
    අර ඩයොඩ් වලින් ලීක් කරවද දන්නෙත් නෑ බන්, ඔතන පින් එක 12v ද 5 v ද් දන්නේ නෑ

    ewa muta check karanna danne na lu ban.. oke podi ledak athi.. hadaganna puluwan wei.. 5v wenna one..
     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    uba passapu eke awlak newe.. tiyenne wena awlak.. short ekak hari motor eka loku current ekak draw karana scene ekak tiyenne..
    short ekak thiyenavanm ethana venna athi bn thiyenne.mn aye balannam eka

    0 ඔම් රෙසිස්ට්ර් ද තිබ්බේ උබ වයර් පාස්සන්න ගියේ.. :oo: වයර් පාස්සන්න කලින් මල්ටියකින් චෙක් කරේ නැද්ද..:oo:

    නොර්මල් බවුත් වලින් පාස්සනව නම් හොදට රත් උනාම ප්ලග් එක ගලවලා පාස්සපන්. :)
    පොඩ්ඩ්ක් කට්ට කන්න වෙන්වා.:sorry: ගොඩක් නොර්මල් බවුත් වල කරන්ට් ලීක් එකයි :sorry:

    මේ සයිට් එකේ බලප්න්

    http://www.hddzone.com/seagate-100724095-pcb-p-602.html

    normal bouth ekakin tham abn passuve.60W ekak :D
    e magule current leak venava thama bn eka velavakata :dull:
    multi valin check karanna danne na bn redda.shik:(

    ewa muta check karanna danne na lu ban.. oke podi ledak athi.. hadaganna puluwan wei.. 5v wenna one..
    mn aye parak try karala balanava bn
    podi scene ekak thama thiyenne bn matath hithena vidiyata :D
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ewa muta check karanna danne na lu ban.. oke podi ledak athi.. hadaganna puluwan wei.. 5v wenna one..

    :)

    short ekak thiyenavanm ethana venna athi bn thiyenne.mn aye balannam eka

    normal bouth ekakin tham abn passuve.60W ekak :D
    e magule current leak venava thama bn eka velavakata :dull:
    multi valin check karanna danne na bn redda.shik:(

    mn aye parak try karala balanava bn
    podi scene ekak thama thiyenne bn matath hithena vidiyata :D

    60w වැඩ්යි බන් 30/40 එකක් හොයා ගනින්....බවුත් එක අර්ත් කරපන්, නැත්නම් අර කලින් කිව වගේ ප්ලග් එකෙන් ගලවා පාස්සපන්. නැත්නම් අයිසී වලට බඩු බනිස් වෙයි නිකන්ම.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අම්මූ මුන් දන්න දේවල්, ෆියුස් කියයි රෙසිස්ටර් කියයි ලීක් උනා කියයි...අපි ඕව මුකුත් දන්නෑනෙ.... :(
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මොනාද උට්ටියේ තෝගේ පාට්ශන් කිරිල්ල බල්ලෝ රීලා වගේනේ :lol:
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    machanla mage danata thiyenne netbook eke 320 ekak. eeka keeyak withara wenawa da? :oo:

    ethakota lap walata daana 1Tb ekak keeyak withara wei da? :eek:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    එපෝ , අවුලක් නැ‍තෝ
    :)

    WD Caviar® Blue™

    With SATA and PATA interfaces, and cache sizes ranging from 2 MB to 16 MB, these drives offer a full range of performance features.

    WD Caviar Green™

    These drives make it possible for energyconscious customers to build systems with higher capacitiesand the right balance of system performance,ensured reliability, and energy conservation.

    WD Caviar Black™

    These high-performance SATA drives combine 7200 RPM spin speed, up to 64 MB cache, SATA 3 Gb/s interface, and an integrated dual processor for lightning-fast performance in demanding desktop, workstation, and multi-drive systems.

    WD Scorpio® Blue™

    With available SATA or PATA interfaces, these drives offer high-performance, low power consumption, and cool operation, perfect for notebooks and other portable devices.

    WD Scorpio Black™

    Designed for top-of-the-line notebook computers, these high-performance drives deliver the capacity and speed needed to supercharge a notebook PC without compromising battery life or quiet acoustics.

    nithara waada karana netbook ekakata hariyanne mokadda ban? WD Scorpio® Blue™ eka? :)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    WD Green ජරාව නෙවේ නේද ගැහුවෙ..
    ආයෙ බලපන්..
    blue ද කියල..

    tv shows වලටයි games වලටයි මමත් ගහල තියෙන්නෙ wd 1tb blue එකක්..
    පාටිෂන් කරේ නෑ මමත් :O

    OWWnd4T.png